saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11022 hours ago

LATEST

කොළඹින් කැපූ අශාන් දඹුල්ලට

calendar_today 2019 අප්‍රේ 06 - 10:14 remove_red_eye - 4346  

අන්තර් පළාත් සුපිරි එක්දින තරගාවලියේ කොළඹ කණ්ඩායමට නම් කළ අශාන් ප්‍රියන්ජන් හට කොළඹ කණ්ඩායමේ කළමනාකාරීත්වය විසින් හිතා මතා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලබා නොදීම නිසා ඔහුව දඹුල්ල කණ්ඩායමට මාරු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් මහතා පත්කිරීමට කටයුතු කර තිබේ.

Read More

රාජකාරී වේලාවේ දී පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණු වෛද්‍යවරුන් තිදෙනෙකු පිළිබද විමර්ශණයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ කර ඇත.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත් මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීමෙන් මේ ඇතිවී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා.

Read More

2019 අයවැය තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 45කින් සම්මත විය.

Read More

පරිහානියට පත්වෙමින් තිබෙන දේශීය සිනමා කර්මාන්තය වැඩි දියුණු කර ශක්තිමත් ස්වාධීන සිනමා කර්මාන්තයක් ලෙස ඉහළට ඔසවා තැබීම සඳහා ඉදිරියේදී වැදගත් තීන්දු තීරණ රැසක් තමන් ගන්නා බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා විසින්, ශ්‍රි ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ නව කොමසාරිස්වරයා ලෙස මහාචාර්ය රංගික හල්වතුර මහතා පත්කර තිබේ.

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව වැලිගම පොලිස් ස්ථානය මගින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

4 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර මානුෂවාදි බිම්වෙඩි ඉවත්කිරීමේ දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය සහ යුද්ධය නිසා සිදුවූ අවතැන්වීම සම්බන්ධයෙන් ස්ථිරසාර විසදුම් ලබාදීම පිළිබද වන ජාතික ප්‍රතිපත්තිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන අද (05) දින කිළිනොච්චිය පරවි පන්ජාන් ක්‍රිඩාංගණයේදි පැවැත්වුණි.

Read More

මාකදුරේ මධූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවට ගත් රංගන ශිල්පි රයන් වෑන්රූයන් සහ තවත් සැකකරුවන් හතර දෙනෙකු ඊයේ (4) වන දින ඩුබායිහි වලින් පිටුවහල් කිරිමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගනු ලැබිය.

Read More

උතුරු මුහුදේ යාපනය පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 18 දෙනෙකු සහ ධීවර යාත්‍රා 03ක් ඊයේ (04) රාත්‍රියේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

උත්සව සමය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසති .

Read More

පාර්ලිමේන්තුවේදී අද (05දා) සවස සිදුකෙරෙන අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ජය ගැනීමට ආණ්ඩු පක්‍ෂයට වැඩි ඉඩකඩක් ඇතැයි වාර්තා වෙයි.

Read More

දුම්රිය සංඥාවල ගැටලුවක් ‌හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.

Read More

පොලිස් සේවය ගුණාත්මක සේවයක් බවට පත්කිරීම සඳහා නව නීති හදුන්වා දෙන බවත් මේ වනවිට එම නීති සැකසීමට නීති කෙටුම්පත් අංශයට භාරදී ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More

එකඳු වාහනයක් හෝ නොමැති පොලිස් ස්ථාන 30ක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිිරිසේන මහතා අද (04දා) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

අලුත්අවුරුදු සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය භාණ්ඩ දෙසියයක මිල 10% සිට 30% දක්වා අඩුකළ බවත්, මෙම වාසිය හෙට (05දා) දින සිට ලබාගත හැකි බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි.

Read More

ජ්‍යෙෂ්ඨ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 100 වැනි ඡන්ම දිනය යෙදෙන හෙට (05දා) දිනය ජාතික සිනමා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් එවකට මාවිල්ආරු සොරොව්ව වසා දැමීමෙන් පසුව එය මුදා ගැනීම වෙනුවෙන් වූ තීරණය විනාඩි 7ක් ඇතුළත ගත් ආකාරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදි හෙළි කළේය.

Read More

සුරක්ෂා රක්ෂණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (03) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

Read More

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍ය නිලධාරීන්ට වසරකට සීමාවාසික වෛද්‍ය පත්වීම් අවස්ථා දෙකක දී ලබාදෙයි. දේශීය වෛද්‍ය පීඨ සහ අනුමැතිය ලත් විදේශීය වෛද්‍ය පීඨ වලින් උපාධිය ලබා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වීමෙන් පසු ප්‍රධාන කණ්ඩායම සහ ඌණ සමාර්ථ කණ්ඩායම ලෙස පත්වීම් ලබාදෙයි.

Read More

රාජ්‍ය ආරක්ෂක අමත්‍ය රුවන් විජයවර්ධන මහතාත් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතාත් ඉතාමත් අවංකව වැඩ කරන බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

කිරිපිටි වෙනුවෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ගෙන යන සටනට මහා භාණ්ඩාගර නිලධාරීන් මොට කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා සඳහන් කළේය.

Read More

අයවැය ඡන්දය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ තීරණය හෙට (05දා) පෙරවරුවේ ගැනීමට තීරණය කර තිබේ.

Read More

වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු ගැටුමකින් එහි රදවා සිටි රැදවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කොට සිටින බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා නමැත්තා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය අද (04) නියම කළේය.

Read More

ඊයේ මුම්බායි කණ්ඩායම සමගින් අයි.පී.එල්. තරග ක්‍රීඩා කළ මාලිංග එම තරගය අවසන් වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණ අද මෙම තරගයට ක්‍රීඩා කරනු ලැබීය.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය තුළ ස්වාභාවික මන්පෙත්වලින් බැහැරව ගමන් කිරීම හා බේකර්ස් දිය ඇල්ල ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශයට හානි කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් තිදෙනෙකු හට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් 150,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (04) නියෝග කළේය.

Read More

හෙරොයින් සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා‌ෙගේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන ‌‌ලෙස තමන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රි ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත් , ඒ අනුව ශ්‍රි ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් , ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය .

Read More

තමන් වනය ආරක්ෂා කිරීම වෙනුවෙන් උපරිම සහාය දෙන බවද ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.