saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10786 hours ago

LATEST

මැතිවරණයකට යන්න ගේන ඕනම යෝජනාවකට අපේ සහාය ලබාදෙනවා

calendar_today 2019 මැයි 28 - 14:50 remove_red_eye - 670  

කුරුණෑගල ප්‍රශ්නය පදනම් කරගෙන ජාතික අසමගිය ඇති කර ගැනීමේ උත්සාහයක් සමහරුන්ට තියෙනවා. අත්අඩංගුවට පත්වුනු වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් වෙන්න කළින් ඔහුව නිර්දෝශී කරන්න, නිදහස් කරන්න කතා කරනවා. වරදක් කළා නම් සිංහල දෙමළ මුස්ලිම් කාට වුණත් නිතිය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඇතුළු මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සියලූ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිමකර එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් ලබා දි තිබේ.

Read More

ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නබඩගහවත්ත ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරීවරයාට සිය රාජකාරි කටයුතු ඉටු කිරීමට නොහැකි වන ආකාරයෙන් බාධා එල්ල කරන බව පවසමින් ගලේවෙල ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකුට විරුද්ධව ග්‍රාම නිලධාරිවරයෙකු ගලේවෙල පොලීසියට පැමිණිලි කොට තිබේ.

Read More

පමුණුගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයේ දිය නාමින් සිටි පොලිස් සැර‍යන් වරයෙක් ඊයේ (27) රාත්‍රියේ දියේ ගිලී මිය ගොස් තිබේ.

Read More

දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි සිසේරියන් සැත්කම් සිදුකළ එහෙත් මේ වන තුරුත් ළමයෙකු පිළිසිඳ ගැනීම නොමැති වූ කාන්තාවන් දස දෙනකු අද (28) දින පෙරවරුවේ දඹුල්ල පොලීසියට සහ දඹුල්ල මූලික රෝහලට පැමිණ පැමිණිලි ඉදිරිපත් කරන්නට වූහ.

Read More

අන්තවාදීන්ට අවශ්‍ය විදිහට මේ රට හසුරුවන්න ඉදිරියට ඉඩ දෙන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒ වෙනුවෙන් අපි නැගී සිටින්න ඕන, පෙනී සිටින්න ඕන. ඒ වෙනුවෙන් කොඩිය ගන්න ඕන තැන කොඩිය ගන්න ඕන. ඉස්සරහට එන්න ඕන තැන ඉස්සරහට එන්න ඕන යනුවෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

ගාල්ල වරාය පොලිස් වසමේ ගාල්ල පාලම අසල මාර්ග බාධකයේ රජකාරියේ යෙදි සිටි නිලධාරින් විසින් ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් වලංගු විසා නොමැතිව මෙරට රෑදි සිටි නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අරාබි විදුහල් හා කුර්ආන් මද්‍රාසා පාසල් 1680ක් ලියාපදිංචි කර ඇති බවත් එම පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා විදේශයන්හි සිට පැමිණෙන ගුරුවරුන්ට සහ දේවස්ථාන කටයුතු සඳහා පැමිණෙන පූජකවරුන්ට මෙරට ගතකරන කාලසීමාව සඳහා පසුගිය වසරේ (2018) මුල් මාස 07 තුළ ඇතුළත් වීමේ වීසා 130ක් නිකුත් කළ බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ටයර් සෑදීමට භාවිත කරන රසායනික ද්‍රව්‍යයක් ගෙන්වන මුවාමෙන් මෙම බීඩිකොළ ගෙන්වා තිබේ.

Read More

එංගලන්තයේ හා වේල්සයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලානයට පෙරාතුව පැවැති දෙවැනි පුහුණු තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත්විය.

Read More

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇත විශ්වාසභංගයට පක්‍ෂව ඡන්දය ලබාදීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇත.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ මේ වනවිට ඩෙංගු රෝගීන් හතර දෙනෙකු මියගොස් රෝගීන් 1,700ක් වාර්තා වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරි මාසය ඇතුලත දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.

Read More

ත්‍රස්තවාදි , අන්තවාදී ක්‍රියා සිදුකරන, මූලධර්මවාදී වෛරී ප්‍රකාශ සිදු කරන කවුරුන් හෝ වේ නම් එක් ස්ථිර නීතියක් යටතේ මර්දනය කිරීම කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

Read More

කැකිරාව සෙම්බුකුළිය වැවේ සඟවා තිබූ අතිශය තියුණු මුවහත් විදේශ රටක නිෂ්පාදිත කැපුම් තල 300කට ආසන්න ප්‍රමාණයක් ⁣ ඊයේ (26) පස්වරුවේ ආරක්ෂක අංශ මගින් සොයා ගෙන ඇත.

Read More

මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් ඊට අදාළ වැඩසටහන් පුළුල් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා අද (27) අභාවප්‍රාප්තවි තිබේ.

Read More

අරුවක්කාලු කසල අංගණයේ ඉදිකිරීම් තවමත් සිදුවෙමින් පවතිද්දී එයට පිට නගරවල සිට කසල රැගෙන එම ගැන තමන් දැඩි විරෝධය පාන බව වනාතවිල්ලුව ප්‍රාදේශිය සභාවේ සභාපති එම්.එම් .සමන්ත මුණසිංහ මහතා පවසයි.

Read More

තමන්ගේ නොහැකියාව පිළිගන්නේ නැති ආණ්ඩුව විපක්ෂයත් මරාගෙන මැරෙන්න හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි .

Read More

වව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ ටෙස්ට් නායකයෙකුද වූ රංගන හේරත් මහතා දායකත්වය ලබා දී ඇත.

Read More

2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අද‍ (27) නිකුත් කෙරුණි.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ජනතාව ප්‍රකෝප කරවන අන්දමේ ප්‍රකාශ සිදුකරන බවත් ජාතික සමඟියේ නාමයෙන් මෙවැනි පුද්ගලයන් පාලනය කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

Read More

තවුහිද් ජමාත් සංවිධානය සහ එහි නායක සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳතා පවත්වා අන්තවාදී දේශන සිදුකළ බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා අද (27) නියෝග කළේය.

Read More

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, වෙසක් උත්සවය නිමිත්තෙන් උතුරු කොළඹ ආසනයේ පැවති ප්‍රජා සත්කාර වැඩසටහන් මාලාවකට සහභාගි වෙමිනි.

Read More

උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවි විජේගුණවර්ධන මහතා අද (27) උදෑසන ආගමික වතාවත් වලට අනුව සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.

Read More

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු භාරයේ සිටින ප්‍රසව හා නාරි වේද වෛද්‍ය ෂියාබ්දීන් සාෆි මහතා වඳ සැත්මක් කර ඇත්නම් ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවැසීය.

Read More

මන්නාරම උදයපුරම් ප්‍රදේශයේදි නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 125 ග්‍රෑම් 695ක් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

එම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් වන විමර්ශන ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් භාරගෙන තිබේ.

Read More

අන්අයගේ ජාතික හැදුනුම්පත් 51ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ ,දිමුතුගම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි .

Read More

සේවය ලබා ගැනීමට පැමිණෙන අයට පහසුකම් සලසා නොතිබීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහි ප්‍රධානීන්ට දැඩිසේ චෝදනා කළේය.

Read More

ඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් නිලධාරීන් විසින් සිදුකරනු ලබන දුෂණ හා වංචාවන් නිසා , රට සංවර්ධනය කිරීමට නොහැකිවී ඇති බවත් දුෂණ වංචා නතර කිරීමට හැක්කේ නම් මේ රට වෙනස් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.