saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10791 hours ago

LATEST

ඇතැම් දේශපාලනඥයින්ගේ දූෂණ හා වංචාවන් නිසා රට සංවර්ධනය කළ නොහැකියි - අජිත්

calendar_today 2019 මැයි 27 - 12:10 remove_red_eye - 449  

ඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් නිලධාරීන් විසින් සිදුකරනු ලබන දුෂණ හා වංචාවන් නිසා , රට සංවර්ධනය කිරීමට නොහැකිවී ඇති බවත් දුෂණ වංචා නතර කිරීමට හැක්කේ නම් මේ රට වෙනස් කළ හැකි බවත් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඇතැම් විදේශීය රටවල් කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා ජල ප‍්‍රමාණය වගේම පොහොර ප‍්‍රමාණය අපි යොදවන ප‍්‍රමාණය මෙන් හතරගුණයක් අඩුයි.

Read More

සැකපිට අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතාට එරෙහිව අද (27දා) කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කර ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කළේය.

Read More

මහේල සඳහන් කර තිබුණේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් දේශපාලනයේ ගොදුරක් බවට පත්වූ බවයි.

Read More

බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත්බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චිගේ සොහොයුරා වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි (26) කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවන වූ රාත්‍රි තැපැල් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

පාසල් දරුවන්ගේ යකඩ ඌනතාව තුරන් කිරීම සඳහා පාසල් දරුවන්ට ලබාදෙන දිවා ආහාරය සමග යකඩ හා ෆෝලික් ඇසිඩ් ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. දිවා ආහාරය සකස් කිරීමට ගන්නා සහල් සමග මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර, පාසල් දරුවන්ගේ දිවා ආහාරය සකස් කරන පිරිසට නොමිලේ මෙම සහල් ලබා දීමට කටයුතු කරන බවද කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.

Read More

වී වගාවේ දරුණු ලෙස දළඹු හානි සිදුවන්නේ නම්, වහාම ප්‍ර‘දේශයේ කෘෂිකර්ම නිලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නැයි ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය ඉල්ලා සිටියි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හක්වටුනාව හා ගල්ටැන්වැව යන කෘෂිකර්ම බලප්‍රදේශ තුළ වී වගාවට දරුණු ලෙස හානි කරන දළඹු විශේෂයක් හඳුනා ගෙන තිබෙන බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක, සහකාර කෘෂිකර්ම අධ්‍යක්‍ෂ සනත් එම්. බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

දෛනික ලොතරැයි අලෙවිය 30%ත්, 40%ත් අතර ප්‍රමාණයකින් පහළ බැස තිබෙන බවත්, එබැවින් ලොතරැයි අලෙවිකරුවන් හාරදහස් පන්සියයක් හා අලෙවි සහායකයන් තිස්දහසක් අසරණ තත්ත්වයට පත්ව සිටින බවත් සමස්ත ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

තමන් වහන්සේ සිදු කරනුයේ ඓතිහාසික දේශපාලනයක් බවත්, එය වසර පහෙන් පහට එන දේශපාලනයට ඉහළින් තිබෙන්නක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අවධාරණය කළහ.

Read More

ඒ වෙනුවෙන් සති දෙකක සහන කාලයක් රියදුරන්ට ලබාදෙන බවත් ඉන් අනතුරුව එම නීතය දැඩිව ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.

Read More

භූමි ප්‍රදේශයට අයත් ඉඩම පරීක්ෂා කිරීමේදී එහි බලපත්‍ර ව්‍යාජ ලෙස සැකසූ ඒවා බවට අනාවරණය වී තිබේ.

Read More

වත්කම් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා, මවුවරුන් වඳභාවයට පත්කර තිබෙන බවට චෝදනා එල්ල වන බැවින් ප්‍රතිකාර ලබාගත් මවුවරුන් සුළු පරීක්‍ෂාවකට ලක්කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

‘බන්දුල ගුණවර්ධන පොලිටීෂියන්‘ නමින් ජනාධිපතිවරයාට සහය පළකරන ආකාරයෙන් පවත්වාගෙන යන ව්‍යාජ මුහුණු පොතේ (ෆේස්බුක්) ගිණුමක් සම්බන්ධව පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයට පැමිණිලි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

හැමෝම ඉන්නේ ජනාධිපති සිහිනයක. ඉතිං කොහොමද රට හදන්නේ. රට හදන්න නම් ජනාධිපති සිහිනය, අගමැති සිහිනය, ආණ්ඩු සිහිනය අත් හරින්න.

Read More

එංගලන්තයේ ආරම්භවීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරණයට එක්වෙන ලෙසට ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන වෙත කළ ඉල්ලීමක් ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

අයථා වත්කම් ඉපයීම් පිළිබඳව ලැබුණ පැමිණිල්ලකට අනුව මෙම වෛද්‍යවරයා කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

ඔහු ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීමට පමණක් ‌නොව එල්ලුම් ගස් යැවීමට සහාය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More

ස්වාමීන් වහන්සේලා දෙනමක් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

වීරකැටි පොලිස් වසමේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ 1,006,500 බිම් යකඩ තහඩු සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ ( 25දා) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් කේරළයේ ලක්ෂද්වීප් දිවයින් වෙත ගමන් කර ඇති අයි.එස්.අයි.එස්. ත්‍රස්තයින් 15 දෙනෙකු පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ වාර්තාවකට අනුව කේරළ ආරක්ෂක අංශ දැඩි අවධානයකින් පසුවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාවට වැඩම කර සිටින තායිලන්ත මහානායක හිමිවරුන් ඇතුළු බෞද්ධ දූත පිරිස ඊයේ (25දා) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ සිරිසේන මහතා හමුවූහ.

Read More

වැලිපැන්න පොලිස් වසමේ අද (26දා) යුද හමුදාව, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී නිවසක් තුළ ඉදිකළ භූගත කාමරයක් සොයාගෙන ඇත.

Read More

කොළඹ සිට බදුල්ල බලා ධාවනය කරමින් තිබූ පොඩිමැණිගේ සීග්‍ර ග්‍රාමී දුම්රිය හපුතලේ හා දියතලාව ස්ථාන අතර පීලිපැනීමකට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.

Read More

උරස් කුහරයේ හා උදර කුහරයේ මහාධමනිය සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වි තිබු පුද්ගලයෙකුට විස්මිත සැත්කමක් සිදුකොට එම පුද්ගලයාගේ ජිවිතය බේරාගැනිමට කරාපිටිය ශික්ෂණ රෝහලේ රුධිරවාහිනි හා අවයව බද්ධ කිරිම පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

Read More

අයථා වත්කම් ඉපයීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවන් දෙදෙනකු අද (26) කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය වෙත පැමිණිලි කළහ.

Read More

එක් කිරි පට්ටිය උපදේශකවරයෙකු ට දෛනිකව කිරි ලීටර් පන්දාහක ඉලක්කයක් සැපිරිය යුතු බවත් එසේ නොකර තම වැටුප සාධාරණයක් ඉටු නොකරන නිලධාරීන් වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

’’දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්’’ නමින් සාමාජිකයන් 100 අතර අන්තවාදයට පක්ෂපා වට්ස්ඇප් ජාලයක් මෙහෙයවූ ප්‍රධාන සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු ඇතුළු සැකකාර මුස්ලිම් ජාතික වයස 23 හා 20 වයස්වල පසුවන තරුණයින් තිදෙනකු අලුත්ගම පොලිසිය ඊයේ (25දා) සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

Read More

පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපෙක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව 9.1%ක් ලෙස වර්ධනයක් ලබාගෙන ඇති බව කොළඹ වරාය නිවේදනය කරයි.

Read More

ඉන්දීය මහ මැතිවරණයෙන් ජය ලබා නැවතත් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ලෙස තේරි පත්වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක්වීමට නියමිත බව ඉන්දියාවේ ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.