අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක්
නව අමාත්‍යවරු දෙදෙනෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදි අද (29දා) පෙරවරුවේදී දිවුරුම් දී තිබේ.
රංජිත් මද්දුම බණ්ඩාර - රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු
පී හැරිසන් - කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාර්මාර්ග හා ධීවර හා ජල සම්පත් සංවර්ධන
වසන්ත සේනානායක - විදේශ කටයුතු රාජ්‍ය
මෙහිදී පී හැරිසන් මහතා යටතේ තිබී ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත පවරා තිබේ.



popular news
-
Dayan Wednesday, 29 May 2019 10:54 AM
හරි, දැන් රටේ සේරම ප්‍රශ්න ඉව්රෛ. තිබුන එකම ප්‍රශ්නයත් විසඳුවා.......
Reply : 0 5
Champa Wednesday, 29 May 2019 11:22 AM
මෙන්න මේ අව් අස්සේ වහල් ආණ්ඩුවේ ඇමති මණ්ඩලේ වැඩි කරගෙන. හොඳට බැලුවොත් පේන දෙයක් තියෙනවා. ඒ තමයි වහල් ආණ්ඩුවේ ජනාධිපති අගැමති සහ මැති ඇමතිවරුන්ගේ හැසිරීමෙන් පෙන්වන්නේ චන්දයක් තව කාලෙකටවත් නැති විදිහක්. මොකක් නමුත් යටින් ගේමක් යනවා. ඒ වුනාට 2015 ජනවාරි ඉඳන් ගිනි පුපුරු පත්තු වෙවී තිබ්බ ගිනි කන්ද නම් පුපුරනවා මේ අවුරුද්ද අග. දැනටම දුම් දානවා.
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

