saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10687 hours ago

LATEST

වසර 10කදී ලංකාවේ රිය අනතුරුවලින් 27161ක් මිය ගිහින්

calendar_today 2019 ජුනි 19 - 18:00 remove_red_eye - 206  

පසුගිය වසර දහයේදී ශ්‍රී ලංකාවේ රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 27 161ක් බවත් ප්‍රවාහන විනය නැති වීම රටට අලාභයක් බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මෙතෙක් පත් කෙරුණු ජනාධිපතිවරු අතරින් ඉතා අසරණම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමාට අගමැතිවරයාත් නැහැ කැබිනට් මණ්ඩලයත් නැහැ.

Read More

ඉදිරි ජනපතිවරණය සඳහා ඉදිරිපත්වෙන අපේක්ෂකයෙක් තවම තෝරාගෙන නොමැති බව හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

සාකච්ඡාවේදී තම ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් හෙට පස්වරු 2.00 සිට දුම්රිය වර්ජනය සිදුකරන බවත් වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂිෆි සියාබ්දීන් මහතාට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලට අදාළව මේ වන විට ප්‍රකාශ 758ක් ලබාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ඉදිරියේදී පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා ලංකාවෙන් ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහිව සත්‍ය බෞද්ධයන් එක්විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.

Read More

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බලපෑම් එල්ල වූ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා ලබාදුන් ‘සහන පැකේජය’ තවදුරටත් පුළුල් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක බැවින් අද (19දා) මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය වැඩවර්ජනය ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More

G20 වැඩසටහනට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග පිටත්ව යෑමට නියමිත නිසා සංචාරය අවලංගු කළ බව තානාපති කාර්යාලය කියයි.

Read More

වන ගහණය 2030 දී 32%ක් දක්වා වැඩි කිරිමට අදාළව ක්‍රියාත්මක වන වැඩසටහන්වලට අදාළව මෙම තීරණය ගෙන තිබේ.

Read More

ආණ්ඩුවේ අමාත්‍යධුරවලින් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන කබීර් හෂීම් මහතා හා අබ්දුල් හලීම් මහතා යළිත් සිය ඇමතිධුරවල දිවුරුම් දී ඇති බව වාර්තාවෙයි.

Read More

එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාවට යෑමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කලින්ම අවසර ගෙන තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මෙල් මහතා ‘ඊයේ (18දා) පැවසීය.

Read More

සංඝරත්නය වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා නමින් සෞඛ්‍යාවරණයක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

අත්අඩංගුවට පත් සැකකරු මරණ දඬුවම නියම වී වසර 19ක පමණ කාලයක් බන්ධනාගාර ගතව සිට අභියාචනා කිරීමෙන් පසු මීට මාස තුනකට පෙර නිදහස් වී ඇති අවුරුදු 46ක් වන වාද්දූව පදිංචි ලක්ෂ්මන් ජගත් ෆොන්සේකා නොහොත් දෙල්දූව ජගා වෙයි.

Read More

භික්ෂුන් වහන්සේලා සඳහන් ක‍ළේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය බලගන්වන වැදගත් අංගයක් වන අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකර සත්‍යය අනාවරණය කරනු දැකීම ස්වකීය අපේක්ෂාව බවත්ය.

Read More

මෙරට වන ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් පමණ වන අතර එය 2030 වසර වන විට 32%ක් දක්වා වැඩි කර ගැනීමට රජය ඉලක්ක කර තිබේ. ඒ සඳහා තවත් හෙක්ටයාර් 148000ක් පමණ භූමි ප්‍රමාණයක වන වගවා ව්‍යාප්ත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

ට්‍රැක්ටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් 5ක් මියගොස් තිබේ.

Read More

මෙවර කැබිනට් මණ්ඩල රැස්වීම උණුසුම් ස්වභාවයක් ගනු ඇතැයි බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18දා) පැවැති කැබිනට් මණ්ඩලය සාමාන්‍ය අයුරින් පවත්වා ඇතැයි වාර්තා වේ.

Read More

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය අර්බුදයට ලක්ව ඇතැයි කැබිනට් මණ්ඩලයේදී අනාවරණය වී තිබේ.

Read More

ආණ්ඩුවේ ආදායම අඩුවී වියදම වැඩිවීම නිසි සියලු අමාත්‍යාංශවලට මුදල් අමාත්‍යාංශයෙන් ලිඛිත දැනුම්දීමක්

Read More

මිහින්තලේ පැත්තට ගිය ආණ්ඩුවේ ලොකු නායකයෙක් ප්‍රකාශයක් කරලා තිබුණා මේ ආණ්ඩුවේ වැඩ කරන අය මෙම නෙමෙයි ඒ ගොල්ලෝ වැඩ කරන්නේ ලිච්ඡවී රජ දරුවන්ගේ උපදෙස් අනුවයි කියලා.ලිච්ඡවී රජ දරුවෝ ජීවත්වෙලා හිටියනම් ඒ කථාවට සියදිවි නසා ගන්නවා.

Read More

වත්මන් ආණ්ඩුව ලබාගත් ණය වලින් 100%ක්ම යොදාගෙන ඇත්තේ පසුගිය කාලයේ ලබාගත් ණය ගෙවාදැමීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

Read More

රාජ්‍ය පාලකයන් මහා සංඝරත්නයේ උපදෙස් හා අනුශාසනා පරිදි කටයුතු කරන්නේ නම් කිසිසේත් රටක් වැරදි මඟට යොමු නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මහනුවර ඇසළ පෙරහැර සමය වෙනදාටත් වඩා උත්කර්ෂවත් හා අභිමානවත් අන්දමින් පැවැත්විය යුතු බවත් ඒ පිළිබඳව මල්වතු – අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා සමගත්, දියවඩන නිලමේතුමා සමගත් සාකච්ඡා කිරීමට බලාපොරෝත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

සෝමාවැතිය ජාතික උද්‍යානයේ මංතලාව ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි නිරික්ෂණයක නිරත වෙමින් පොළොන්නරුව ලංකාපුර ශාසනආරක්ෂක බලමංඩලයේ හිටපු සභාපති සහ ශ්‍රී ශාඛ්‍යා බිම්බාරාමයේ විහාරාධිපති යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු පිරිස අද (18) පැවසුහ.

Read More

පැලවත්ත හා සෙවණගල සීනි කම්හල් දෙක නැවත වරක් පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව 20 වැනිදා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සඳහන් කරයි.

Read More

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා කාලය වෙත මෙම වසරේ දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කර තිබේ.

Read More

2019 වසරේ ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.5%ක බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

කිසියම් ජාතියක් අන්තවාදීව කටයුතු කළොත් ඒ ජාතිය විනාශයට පත්වන බවත්, එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක පොදුවේ සියල්ලන්ට භුක්ති විඳින්නට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.