saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10691 hours ago

LATEST

අපි සාර්ථක ගමනක් යමින් තිබෙනවා - මංගල

calendar_today 2019 ජුනි 18 - 20:30 remove_red_eye - 411  

2019 වසරේ ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.5%ක බවත් ඔහු ප්‍රකාශ කළේය.

කිසියම් ජාතියක් අන්තවාදීව කටයුතු කළොත් ඒ ජාතිය විනාශයට පත්වන බවත්, එසේ වුවහොත් එහි ප්‍රතිවිපාක පොදුවේ සියල්ලන්ට භුක්ති විඳින්නට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

Read More

චීනයේ King Long බස් රථ මෙසේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට ලබාගෙන තිබේ. මෙම බස්රථ නුඳුරේදීම ධාවනයට එක්කිරීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට හෙට (19දා) ජපානයේදී අත්සන් තැබීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

අපේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා නියම වෙලාවට පවසන බවත් ඒ අනුව ජනාධිපතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා අපි වැඩ කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.

Read More

ඇමෙරිකාවේ ආයතනයකින් වැටුප් ගෙවන උපදේශකවරයෙක් කතානායක කරු ජයසූරිය මහතාට සේවය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඉදිරියට සක්‍රීය සේවයේ නිරත ආරක්ෂක අංශ සාමාජිකයන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි දීමට කැඳවීමට තමන් අවස්ථාව නොදෙන බවයි.

Read More

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා (ගයන්ත කරුණාතිලක), විපක්ෂ නායකවරයාට (මහින්ද රාජපක්ෂ) යන මහත්වරුන්ට වාහන ලබාගැනීමත් රුපියල් ලක්ෂ 400ක් හා රුපියල් ලක්ෂ 429ක් ලෙසත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයාගේ නිල නිවස අලුත්වැඩියා කිරීමට ලක්ෂ 199ක් ලබාගැනීමට අදාළව පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පැවැසීය.

Read More

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ගැන දැන්ම කථා නොකරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එජාප මන්ත්‍රී කණ්ඩායම හමුවේ පවසා තිබේ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ රැහැන් ඇදීමේ උපකොන්ත්‍රාත් ආයතනයක ඇතිවු ගින්නකින් එම ආයතනයේ දේපල වලට දැඩි අලාභ හානි සිදුවි ඇත.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 2ක් විභාගයට ගැනීමකින් තොරව අභියාචනාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කළේය.

Read More

අපි දැන්වත් අධිෂ්ඨාන කර ගත යුතුයි පන්තිය වෙනුවට වැඩ කරන්න පුළුවන්, වෘත්තීය මට්ටමේ සිංහල, දෙමළ, මුස්ලිම් වේවා, ජාතිය වේවා, ආගම වේවා මේ එකක්වත් නොවේ රටට කුසලතාවයෙන්, නිපුණතාවයෙන් යුතු අලූත් දේශපාලන පන්තියක් ගෙන ඒමට බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරයාගේ නම සඳහන් කරමින් ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ලිපි 600 ක් සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ කාර්යමණ්ඩල සාමාජිකයන් තිදෙනා ඇප මත මුදා හැර තිබේ.

Read More

කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්ති මාලාව නොබෝ දිනකින් සමාජගත කිරිමත් සමඟ ඉදිරියේදී කෘෂි පර්යේෂණ නිලධාරී තනතුරු නාමය වෙනස් කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේය.

Read More

හෙට (19දා) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තීය සමිති 5ක් තීරණය කර තිබේ.

Read More

මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පේරාරු රක්ෂිත මායිමේ පිහිටි කුඹුරු වෙතට ජලය රැගෙන යන ඔයවල ජවාරම්කරුවන් විසින් අනවසර වැලි ගොඩදැමීම් හේතුවෙන් කුඹුරු වෙතට ජලය ලබාගැනීමට නොහැකිව ගොවීහු දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිති.

Read More

විල්පත්තුව රක්ෂිතයේ විනාශ වී ඇති පරිවාර කැලෑවන් නැවත තිබූ අයුරින්ම ආරක්ෂා කිරීමට යුද හමුදාව විසින් ආරම්භ කොට ඇති තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහන වෙනුවෙන් දිවයිනේ නන් දෙසින් පැළ ආධාර ලබා දෙන බවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතා පැවසුවේය.

Read More

පොසොන් පොහොය දිනයේ අනුරාධපුර අටමස්ථාන පූජා භූමියට පිහියක් රැගෙන සුදුවතින් සැරසි සැකකටයුතු ආකාරයට පැමිණි කාන්තාවක් හා තරුණයෙකු අනුරාධපුර උඩමළුව පොලීසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශයට වැඩිදුර පරික්ෂණ සඳහා භාරදී තිබේ.

Read More

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ලෙස ලන්ඩන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව පසුගිය සෙනසුරාදා (15දා) පැවැති තරගයෙන් පසුව ශ‍්‍රී ලංකා පිල මාධ්‍ය හමුව වර්ජනය කිරීමේ සිද්ධිය පිළිබඳව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු අසන්ත ද මෙල් මහතාට අවවාදාත්මක ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ.

Read More

මේක මුණ එක්ක තරහවෙලා නහය කපා ගන්නවා වගේ වැඩක්. මේ අය කෘතහස්ථ, පිරිපූර්ණ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් හැටියට පොඩි ළමයි වගේ හැසිරෙන එක හොඳ මදි.

Read More

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සතිපතා පැවැත්වෙන කැබිනට් රැස්වීම ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගියදා (15දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක් අත්විඳීමට සිදුවිය. එහෙත් එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයෙකු සහභාගි නොවීම ආන්දෝනාත්මක සිදුවීමක් විය.

Read More

ය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864149 දුරකථන අංකයට හෝ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037 හෝ 76700657 දුරකථන අංක ඔස්සේ අමතා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී .

Read More

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මහතාට එරෙහිව ඊයේ (17දා) දිනය වනවිට කුරුණෑගල ශික්‍ෂණ රෝහලට, දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසිය ලැබී තිබූ සමස්ත පැමිණිලි ප්‍රමාණය 1,003කි.

Read More

පසුගිය සතියේදී නොපැවැත්වුණ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩල රැස්වීම සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18දා) දිනයේදී පැවැත්වීමට නියමිත

Read More

දුලිබල මණ්ඩලයෙන් මම ඉල්ලීමක් කරනවා, මාස 03 ක් 04 ක් යන්න කලින් ලංකාවෙන් පිට කොන්ත්‍රාත් වැඩ ආරම්භ කලයුතුයි කියලා. එහෙමයි අපි වෙනසක් ඇතිකල යුත්තේ. පුද්ගලික අංශයෙන් ලෝකය තරණය කරන්න පුළුවන්නම්, ඇයි ලංවීමෙන් එය කරන්න බැරි

Read More

පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරන්නැයි ඉල්ලා සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාව සඳහා තරුණයෝ සහ ශිෂ්‍යයෝ සංවිධාන අද (17දා) විරෝධතාවක නිරත වූහ.

Read More

පොසොන් පොහොය දිනයේ තරුණයන් පිරිසක් සමඟ බහින්බස්වී අතින් පයින් හා පොලුවලින් ගුටිබැට හුවමාරු කර ගැනීමේ සිද්ධියකින් හයදෙනෙකු තුවාල ලබා මිහින්තලය රජයේ රෝහලට ඇතුළත්කර තිබෙන අතර සිද්ධියට සැකපිට මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් අද (17දා) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.