සංඝරත්නයට සෞඛ්‍යාවරණයක්
සංඝරත්නය වෙනුවෙන් බුදු පුත් සුරක්ෂා නමින් සෞඛ්‍යාවරණයක් ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ. බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම සෞඛ්‍යාවරණය ලබාදීමට නියමිතය.

popular news
-
Daham Wednesday, 19 June 2019 11:31 AM
මුස්ලිම් ලට ගල් ගහන්න මුස්ලිම් කඩ වලට නොයන්න කියන මෙයාලට සෞඛ්‍යාවරණයක් ඉතා අවශ්‍ය ය .
Reply : 0 0
මුණසිංහ Wednesday, 19 June 2019 02:21 PM
එ්කත් මුස්ලිම් ෙකාම්පැනියක ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

