මේජර් ජෙනරාල් ශවේන්ද්‍රට සේවා දිගුවක්
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා කාලය වෙත මෙම වසරේ දෙසැම්බර් මස 31 දක්වා දීර්ඝ කර තිබේ.
සේනාධිනායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැවරී ඇති බලතල අනුව මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සේවා දිගුව 2019-12-31 වැනිදා දක්වා ලබාදීමට පියවර ගෙන තිබේ.

popular news
-
shan Wednesday, 19 June 2019 10:45 AM
ඔබතුමාට සුභ පරාර්තන කරමි ඔබට ජයෙන් ජය ඔබතුමා ඇතුළු සියලු රණවිරුවන්ට රටම ණය ගතී
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

