අපි සාර්ථක ගමනක් යමින් තිබෙනවා - මංගල
විවිධ බාධා තිබුණත් ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාව මේ වන විට සාර්ථක ගමනක් යමින් තිබෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මේ වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය අද (18දා) නිකුත් කිරීමට නියමිත බවත් එහිදී 2019 වසරේ ශ්‍රී ලංකාවේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 3.5%ක බවත් ඔහු ප්‍රකාශ කළේය.
නියඟය, ගංවතුර, දින 52 ආණ්ඩු පෙරළිය හා පාස්කු ඉරිදා යන අභියෝගවලට මුදල් ඇමති ලෙස තමන්ට මුහුණදීමට සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
sinnmpuran Wednesday, 19 June 2019 04:16 AM
කනත දක්වාද? මොංගල්
Reply : 0 0
Ranjan Wednesday, 19 June 2019 09:12 AM
වල පල්ලටද?
Reply : 0 0
Champa Wednesday, 19 June 2019 09:34 AM
හූඌඌඌ ආර්ථික වර්ධන වේගය 8 ඉඳන් 3.5ට බස්සල සාර්ථක ගමනක් යනවලු. 3.5 කුත් නැහැ. මහ බැංකු වාර්තාවේ දත්ත වල තාර බර ඇරලා ගන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

