කබීර් - හලීම් යළිත් ඇමතිධුරවල දිවුරුම් දෙති
ආණ්ඩුවේ අමාත්‍යධුරවලින් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වන කබීර් හෂීම් මහතා හා අබ්දුල් හලීම් මහතා යළිත් සිය ඇමතිධුරවල දිවුරුම් දී ඇති බව වාර්තාවෙයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔවුන් යළිත් සිය අමාත්‍යධුරවල දිවුරුම් දී තිබේ.
කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
අබ්දුල් හලීම් මහතා - තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

popular news
-
shan Wednesday, 19 June 2019 03:59 PM
makkata balla nathiwa bariya ballatada kopamana kasuwath ninda noya wada vindath makka nathiwa bariya ema nisa ediri mathiwaranayedee balla saha makka dedenama elawa dameemata janathawa chandaya pavichchi karana lesa illa sitimi
Reply : 0 0
Deepal Nirosh Thursday, 20 June 2019 08:45 AM
ගල්ලෙන බිඳලා, ලෙන් දොර ඇරලා, බදියුන් දීලා, අපි ආවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

