ලබාගත් ණය යෙදවූයේ ණය හා පොලිය ආපසු ගෙවීමටයි
වත්මන් ආණ්ඩුව ලබාගත් ණය වලින් 100%ක්ම යොදාගෙන ඇත්තේ පසුගිය කාලයේ ලබාගත් ණය ගෙවාදැමීමට බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.
මෙම මුදල් පොලිය හා ප්රාග්ධනය ගෙවීමට යෙදවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
එසේම ණය ලබාගැනීමේ වැඩිවීමක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුව අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වසර 10කට ලබාගත් ණය ප්‍රමාණය ට්‍රිලියන 5ක් බවත් වත්මන් ආණ්ඩුව වසර 4 හමාරක කාලයක් තුළ ලබාගෙන ඇති ණය ප්‍රමාණයද රුපියල් ට්‍රිලියන 5ක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
Kumar Wednesday, 19 June 2019 07:11 AM
ගුනවර්දන මහත්තයෝ පරණනය කවුරුහරි ගෙවන්න එපායැ. ගිනිපොලියට සල්ලි ගත්තාම ඔකතමා හෙනේ. කවදාහරි ගෙවන්න වෙනවා,
Reply : 0 0
මාලන් Wednesday, 19 June 2019 08:40 AM
ඉතින් ඒ ගොල්ලන්ටම ණය ටික ගෙවන්න කියලා දැන්වත් ආන්ඩුව ඉල්ලලා අස්වෙලා ගෙදර ගියොත් නේද හොඳ?. අවුරුදු 5ක් මොකුත් නොකර ඔයදේම ඔය මුව හමට තඩිබාන එකනේ කරේ...
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

