පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අඛණ්ඩව කරගෙන යන්නැයි ඉල්ලීමක්
අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු පිළිබඳව කරුණු දැක්වීම සඳහා ත්‍රෛනිකායික භික්ෂුන් වහන්සේ පිරිසක් ඊයේ (18දා) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී හමු වූහ.
මෙහිදී භික්ෂුන් වහන්සේලා සඳහන් කළේ රට තුළ ප්රජාතන්ත්රවාදය බලගන්වන වැදගත් අංගයක් වන අප්‍රේල් 21 දින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව විමර්ශණය කර බලා වාර්ථාකිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකර සත්‍යය අනාවරණය කරනු දැකීම ස්වකීය අපේක්ෂාව බවත්ය.

popular news
-
Vidya Perera Wednesday, 19 June 2019 01:56 PM
ඔබ වහෙන්සේලට බොහොමත් ඉස්තුති.අපෙත් අපේක්ෂාව සත්‍ය දැන ගනිම්මඊ
Reply : 0 1
nimal Wednesday, 19 June 2019 05:33 PM
මෙම සභාව දිගටම කර නියම චුදිතයෝටිකට දඬුවන් ලබා දෙන්න සලස්වන්න .මෙම රාජකාරිය කිරීමට ඔබ ටුමන්ලට දිරිය අත්වේව.මෙය ස්ටොප් කිරීමට උත්සහකරන්නේ වෙරදී කල අයම වෙන්න ඇති .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

