සිංහයාගේ ලාංඡනය ජාතික කණ්ඩායමේ නිල ඇඳුමෙන් ඉවත් කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. සිංහයා අපේ රටේ අනන්‍යතාව පෙන්නුම් කරන ජාතික සංකේතයක්. එම ජාතික සංකේතය ක්‍රිකට් නිල ඇඳුමෙන් ඉවත් කිරීමේ සැබෑ හේතු කවරේදැයි සොයා බැලීමට පරීක්ෂණයක් කළ යුතු යැයි මම යෝජනා කරනවා
ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreරන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා කැළණිය රජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ පිළිබඳව කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
Read Moreගිලන්රථ රියදුරු හා ප්‍රවාහන රියදුරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලු දින 14ක් ඇතුළත විසඳීමට කටයුතු නොකළහොත් අගෝස්තු 15 වැනිදා මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසයි.
Read Moreපසුගිය දිනවල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් කඩු බෙදාදීමේ වැඩසටහනක් ඉදිරියේ දී අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුවහොත් එය පුදුම වීමට කාරණයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
Read Moreමහනුවර දළදා පෙරහරට ත්‍රස්තවාදි ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට දූෂමාන ආරංචි පැතිර යන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (31දා) පැවසීය.
Read Moreකොල්ලුපිටිය, තර්ස්ටන් පාර පිහිටි ස්විට්සර්ලන්ත තානාපති නිල නිවස අසළ රාජකාරී කළ ගුවන් හමුදා භටයෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.
Read Moreසිවිල් ඇඳුමින් සැරසී සිටි බළන්ගොඩ පොලීසියේ සේවයේ නියුතු පොලිස් නිලධාරියෙකුට පහරදුන් බවට සැකපිට පුද්ගලයෙක් අද (31) බළන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.
Read Moreශ්‍රී ලංකාවෙන් බිහිවූ තවත් විශිෂ්ඨ වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීම හේතුවෙන් මෙම තරගය ඔහුගේ නමින් නම්කර තිබේ.
Read Moreදේශපාලන ලෝකයේ තියෙන අවිනිශ්චිතභාවය කෙලින් වැඩ කරන්න බැරිකම අපි අවුරුදු 70ක කාලයක් දැකලා තියෙනවා. අද එකක් කියනවා. හෙට එකක් කියනවා. ඉතිහාසය පුරාවටම තිබුණා. එක එක නායකයෝ ඒක ඔළුවට අරගෙන දාගත්තට මට කරන්න දෙයක් නෑ
Read Moreවිදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රි ලාංකික ගුවන් මගියෙකු ඊයේ (30) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreනාවලපිටිය පොලිස් වසමට අයත් නාවලපිටිය තෙලිස්සාගල හුණුගල්ඔය ප්‍රදේශයේ පොළව ගිලා බැසිමේ අවදානමක් හේතුවෙන් එම ගම්මානයේ පවුල් පහකට ඉන් ඉවත් වන ලෙස ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරිවරයා විසින් (30) දින දැනුම් දි ඇත.
Read Moreසෞඛ්‍ය සේවකයන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ නගර සභාව ආශ්‍රිතව, ලිප්ටන් වට රවුමේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ
Read Moreමිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමටත්, පොසොන් සතිය හා මිහිතලා පෙරහැර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත්කිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
Read Moreහතුරුසිංහ ඉතාමත් දක්ෂ පුහුණුකරුවෙක් නමුත් සමහර තැන්වල හරියට වෙන්නේ නෑ.
Read Moreපෙත්සම් විභාගය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකළ යුතු බව සඳහන් කරමින් පෙත්සම සළකා බැලිම 9/17 තෙක් කල්තැබීය.
Read Moreකොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කළේය.
Read Moreඉන්දීය ජාතිකයන් 06 දෙනෙකු විසින් නීතිවිරෝධී ලෙස රත්තරන් කැබලි තොගයක් චෙන්නායි වෙත රැගෙන යමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (30) දින අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreකටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මගින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත කල ඉල්ලිමකට අනුව එම දේවස්ථානයේ ඉරු දින දහම් පාසල වෙත මල්ටිමීඩියා යන්ත්‍රයක් , ශබ්ද විකාශන පද්ධතියක් හා ඉරුදින දහම් පාසල් දරුවන් වෙනුවෙන් කිරි පැකට් ප්‍රදානය කිරිමක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප්‍රභාවි ඩයස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (30) සිදු කරන ලදී.
Read Moreඔබයි මමයි හමුදාවේදී ඉගෙන ගත්තා සිංහ හමුදාවකට ඔටුවෙක් අණ දුන්නොත් පරදිනවා. ඔටු හමුදාවකට සිංහයෙක් අණ දුන්නොත් දිනනවා කියලා. මම හමුදාව භාර ගන්න විට කඳවුරු දදා දුවන තත්ත්වයක සිටියේ. අපි ඒවා වෙනස් කළා. සිංහයෙක් වගේ හමදාවට අණ දෙන්න මම ඔබට සුබ පතනවා.
Read Moreයුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ දෙවැනිවරට සාක්ෂි දීම ආරම්භ කළේය.
Read Moreකොළඹ 14 , ලෙයාර්ඩ් බ්‍රෝඩ්වේ හි පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට පෘතුගාලයේ සිට එවා තිබූ සෙල්ලම් බඩු පෙට්ටියක මෙම මත්පෙති තොගය තිබුණේය.
Read Moreතම ඉල්ලීම් ඉටු නොකර එළැඹෙන ජනපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් හෝ විපක්ෂයෙන් හෝ වෙනත් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයන් මුණ ගැසීමට තමන් සූදානම් නොමැති බවත් කාදිනල් හිමියෝ පැවැසූහ.
Read Moreතැපැල් දෙපාර්තමේන්තුවේ ලාංඡනය වෙනස් කර නව ලාංඡනයක් හඳුන්වාදීම සඳහා මේ දිනවල යෝජනා කැඳවන බවත්, අගෝස්තු 31 වැනිදායින් මහජන යෝජනා භාර ගැනීම නතර කරන බවත් තැපැල්පතිවරයා සඳහන් කළේය.
Read Moreමියගිය සැකකරු අවුරුදු 47ක් වන කෝදාගොඩගේ ප්‍රියන්ත නොහොත් ඔටුවා නැමැත්තෙකි.
Read Moreජනතා විශ්වාසය ඇතිවන පරිදි රජය සමග එකතුව බැටිකලෝ කැම්පස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය පවත්වාගෙන යෑමට තමා සූදානම් බවත් එහෙත් එම ආයතනය රජයට පවරාගත නොහැකි බවත් හිරා පදනමේ සභාපති, නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පැවසීය.
Read Moreඋපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී ආණ්ඩුව දේශපාලනය සම්බන්ධකර ගැනීම නිසා ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreඅද මේ දේශපාලනය නිසා රටේ ඉදිරි අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්වි ඇති බවත් , හැමදේම අද බලන්නේ දේශපාලන මට්ටමින් බව විදුලිබල , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය හා පළාත් සභා මැතිවරණය එකම දිනයක පැවැත්වීම තුළින් රුපියල් කෝටි දෙසීයක මහජන මුදල් ඉතිරිකර ගත හැකි නිසා මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්විය යුතු බව පැෆරල් සංවිධානය පවසයි.
Read Moreඉර හඳ සේ විශ්වාසයි ගෝඨාභයගේ නම මහින්ද රාජපක්ෂ මහත්තයා මේ 11වෙනිදාට ජනාධිපති අපේක්ෂකයා කියලා කියන්නේ නැතැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
Read More