ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා
වෑන් රථයක් කොල්ලකා පළා යමින් සිටි පිරිසකට යුද හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ කොස්ගොඩ තාරක නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.
මියගිය සැකකරු අවුරුදු 47ක් වන කෝදාගොඩගේ ප්‍රියන්ත නොහොත් ඔටුවා නැමැත්තෙකි. සැකකරු මිරිහාන ප්‍රදේශයේ බැංකු කොල්ලයකටද සම්බන්ධ වී ඇති බවට පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කළ යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුද හප්පා ගිය බවත් ඔවුන් රෝහල් ගත කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.
popular news
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ලංකාවේ ණය කන්ද රු.බි. 29 660ක් දක්වා ඉහළට
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
දිත්වාගෙන් පසු මී මුරේ තවමත් හුදෙකලා වෙලා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd