රනිල්ට විපක්ෂනායක ධුරය ඉල්ලා අකිලගෙන් කථානායක ලිපියක්
එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේම තවත් පිරිසක් විසින් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ඉල්ලා සිටින හෙයින් අද වෙබ් අඩවිය සඳහන් කළ පරිදිම මේ වන විට විපක්ෂනායක ධුරය සඳහා සටන නිල වශයෙන් ආරම්භ වී තිබේ.
popular news
-
suranga jayakodi Thursday, 21 November 2019 05:22 PM
රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයවේවා!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

