අධ්‍යාපනය වෙනුවෙන් කළ මෙහෙවරට 'තාවකාලික සමුදීමක් කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය කරන සේවක සේවිකාවන්ට ස්තුති කර තමන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සමුගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි.