සංඝයාවහන්සේලා ගෞරවය නොඉල්ලා එය උපයා ගත යුතුයි - මංගල
භික්ෂූන් වහන්සේලා ගෞරවය නොයිලා එය බුදුරජාණන් වහන්සේගේ සැබෑ ගෝලයින් බවට පත්වීමෙන් එය උපයා ගත යුතුව ඇතැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
The Sangha must not demand respect merely because of the saffron robe. They must earn that respect by being true disciples of the Dhamma of Siddhartha Gautama.
— Mangala Samaraweera (@MangalaLK) November 21, 2019
popular news
-
Deepal Nirosh Thursday, 21 November 2019 02:54 PM
අනේ ඛේමා නැන්දේ, මේ මංගල කොලුව පරාජයෙන් වියරු වැටිල ද? නැත්තම් සහජ ගතිය ද? අප්පච්චි මළාට පස්සෙ නැන්දාටවත් හීලා නැද්ද?
Reply : 11 1
හේරත් Thursday, 21 November 2019 03:02 PM
බෝහෝ ස්වාමින් වහන්සේලා නැවත මහණ විය යුතුයි! කෙසේවෙතත්, ස්වාමින් වහන්සේලා දේශපාලනයට සහ අධික ආමිසයට ලොල්වීම නිසා බුද්ධ ශාසනය විනාශ වීම වැලැක් විය නොහැකියි!!!
Reply : 1 10
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

