saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10218 hours ago

LATEST

ජනපතිගේ සාධනිය කටයුතු සඳහා සහාය දෙනවා - මහේෂ්

calendar_today 2019 නොවැ 27 - 15:41 remove_red_eye - 1157  

“වැරදි පුද්ගලයන් පාර්ලිමේන්තු යැව්වොත් බලාපොරොත්තු වන වැඩ කොටස ඉටු නොවෙන්න පුළුවන්. බුද්ධිමත්, ප්‍රතිපත්ති ගරුක අය පාර්ලිමේන්තු යැවීමට කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටිිනවා”

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වලක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනිමට ක‍්‍රියා නොකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති ඇප ඇයැදුම් දෙක දෙසැම්බර් 17 වැනිදා කැඳවිමට කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.

Read More

ඊශාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති.

Read More

යුද සමයේදි මියගිය මහවිරුවන් සිහිපත් කොට යාපනය විශ්වවිද්‍යාල භූමිය තුළ කිසිදු සැමරිමක් සිදු නොකරන ලෙස විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් පනවා තිබූ තහනම් නියෝගය නොසලකා හරිමින් එහි සිසුන් පිරිසක් අද (27) උදෑසන සරසවිය තුළ මහවිරු සැමරුමක් සිදු කොට ඇත.

Read More

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන හා වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස පත්කර තිබේ.

Read More

රාජ්‍ය ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයක් බඳවා ගැනීම වෙනුවෙන් ජනපති ලේකම් කාර්යාලය පුරවැසියන්ගෙන් අභිලාෂ (කැමැත්ත) කැඳවීමට තීරණය කර තිබේ.

Read More

අදට (27) යෙදි ඇති මහවිරු දිනය නිමිත්තෙන් යුද සමයේදී මියගිය මහවිරුවන් 25,000 කගේ පමණ නම් ලැයිස්තුවක් යාපනය නල්ලූර් ප්‍රදේශයේදී ජනතාවට දැක බලා ගැනීම සඳහා ප්‍රදර්ශනය කොට ඇත.

Read More

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කළ රූමි මොහොමඩ් මහතා ඖෂධ ගෙන්විමේ දි හා බෙදාහැරිමේ දි සිදු කොට ඇති දුෂණ, වංචා, මුල්‍ය අවභාවිතයන් සහ හොර රහසේම විදේශගතවිමට උත්සාහ දැරිම පිළිබදව මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ දැඩි අවධානය යොමුව ඇත.

Read More

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වි එරට වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42 ක් අද (27) දින උදෑසන යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ ස්වභාවික වනාන්තර වල පිහිටි වටිනා පැළෑටි ගලවා විවිධ ඉදිකිරිම් ආයතන වලට විකිණිමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පරිසර හිතකාමිහු කියා සිටිති.

Read More

යාපනය විශ්වවිද්‍යාලය තුළ හා භූමිය තුළ නොවැම්බර් 26 හෝ 27 දිනයන්හි කිසිදු මහවිරු සැමරුමක් සිදු නොකරන ලෙසට යාපනය උපකුලපති කේ.කන්දසාමි මහතා විසින් නිවේදනයක් මගින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයට දැනුම් දී ඇත.

Read More

දෙවැනි අදියරයේ පාඨමාලාව සඳහා පුහුණුකරුවන් 20 දෙනෙකු සහභාගි වූ අතර ඒ අතර හිටපු ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් නායකයින් දෙපළක් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක් විය.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පැවැත්වන භාරකාර ආණ්ඩුවේ කැබිනට් හා කැබිනට නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 54ක් බවට පත්ව තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු අමතමින් කරන කථාව.

Read More

නියෝජ්‍ය අමාත්‍යවරු ලෙස නිමල් ලන්සා, කාංචන විජේසේකර හා ඉන්දික අනුරුද්ධ යන මහත්වරු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ලෙස දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ධීවර හා මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තාරක බාලසූරිය මහතා සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා වනජීවී සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජයන්ත සමරවීර මහතා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන සේවා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලොහාන් රත්වත්තේ මහතා මහා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා සංවර්ධන බැංකු හා ණය යෝජනා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් කනක හේරත් මහතා වරාය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා අපනයන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් විදුර වික්‍රමනායක මහතා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා තාක්ෂණික හා නවොත්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා අමානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අරුන්දික ප්‍රනාන්දු මහතා සංචාරක ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලසන්ත අලගියවන්න මහතා රාජ්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රෝහිත අබේගුණවර්ධන මහතා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදුලි බල රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප්‍රියංකර ජයරත්න මහතා දේශීය වෛද්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සුුුුසන්ත පුංචිනිලමේ මහතා කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අනුර ප්‍රයදර්ශනය යාපා මහතා අභ්‍යන්තර වෙළඳ හා පාරිභෝගික සුභ සාධණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක මහතා දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන් සෙනෙවිරත්න මහතා ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන මහතා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් මහින්ද සමරසිංහ මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.