saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10219 hours ago

LATEST

ඉඩම් හා ඉඩම් සංවර්ධන එස්.බී.

calendar_today 2019 නොවැ 27 - 10:04 remove_red_eye - 582  

පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ඉඩම් හා ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන වාරිමාර්ග, ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ නාගරික සංවර්ධන රාජ්‍ය ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ජලසම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

Read More

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක්සත් ජාතික පෙරමුණේ නායකයා විපක්ෂනායකවරයා ලෙස පිළිගන්නා බව කථානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

Read More

නව රාජ්‍ය හා නියෝ්‍ජ්‍ය අමාත්‍යවරු තවත් සුළු මොහොතකින් ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

Read More

කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන් ඉවත් වීමෙන් හෝ ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමෙන් පමණක් කථානායක ධුරයේ වෙනසක් සිදුවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

Read More

පසුගිය දිනක එක්තරා රූපවාහිනී නාලිකාවක ගිය වැඩසටහනේදී අතාවුල්ලා මහතා පාවිච්චි කරපු වචන තමන්ට දරාගන්න බැරි එකක් බවත්, මෙවැනි වචන නැවතත් නාලිකාවලට පැමිණ කියන එක සුදුසු නොමැති බවත්, එම කතාව තමන් හෙලා දකින බවත් හිටපු අමාත්‍ය හා කඳුරට ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වෙලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතු බවට තමන් පසඳහන් කළ බවට ප්‍රචාරයක් යන බවත් තමන් එවැනි මතයක් පළ නොකළ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පැවැසීය.

Read More

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු ඊයේ (25දා) සිය තනතුරේ වැඩ භාරගත්තේය.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නගර පිරිසිදු කිරිමේ වැඩසටහනට සමගාමීව විශේෂ වැඩසටහනක් අද (26) යාපනය නගරයේ දි දියත්කෙරිණි.

Read More

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආරක්ෂක හා බුද්ධි අංශ නැවතත් ප්‍රතිසංවිධානය කිරීමට සිදුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

2019 පාසල් වාරය තව දින තුනකින් නිමාවට පත්වීමට නියමිතව තිබුණත් දරුවන්ට නියමිත නිල ඇඳුම් ලබාදීම සඳහා ඊට පෙර පියවර නොගැනිම නිසා එහි වගකිම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැරිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා පළාතේ සිසු නිපුණතා සාධන බැලීමේ පරීක්ෂණ විභාගය සඳහා එවා තිබූ ප්‍රශ්න පත්‍රය දැඩි දෝෂ සහිත බවත් එමෙන්ම 2015 වසරේ මුද්‍රණය කළ ප්‍රශ්න පත්තරයක් බව ගුරුවරු චෝදනා නගති.

Read More

මෙවර මාස්කන්නය ආරම්භ කිරිමට කවුඩුල්ල වැවේ ජලය නොමැතිකම නිසා මැදිරිගිරියේ පවුල් 21,000ක් සහ මුඵ ජනගහනය 79,000කට අසන්න පිරිසක් දැඩි අසරණභාවයට පත්ව සිටින බව ගොවි සංවිධාන පවසති.

Read More

ඉදිරියේ දී පවත්වන්නට නියමිත මහ මැතිවරණයේ දී රටට බලපාන වැදගත් කරුණු හතරක් ගැන ජනමත විචාරණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය සහ පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා රජයට යෝජනා කරයි.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කට සීමා කර තිබේ.

Read More

ඉදිරි මැතිවරණ වඩාත් ස්වාධීන හා සාධාරණ ලෙස පැවැත්වීම තහවුරු කිරීම සඳහා මාධ්‍ය උපමාන නීතියක් ලෙස සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය ලබාදෙන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.

Read More

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක වෙන්නේ රනිල් වික‍්‍රමසිංහයි. පාර්ලිමේන්තුව තුළ ඒක වෙනස් කරන්න බැහැ.

Read More

ඇඹිලිපිටිය නව නගරයේ නිවසක පැවති සාදයක් අතර ඇඹිලිපිටිය පොලීසිය එහි කඩා වැදීමෙන් පසු මියගිය එක්දරු පියාගේ මරණය සම්බන්ධයෙන් සැකකරන දැනට ඇප මත නිදහස්ව සිටින එවකට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීව සිටි ඩි.ඩබ්.ධර්මරත්න මහතා අධිකරණයට නොපැමිණීම නිසා ඔහුට එරෙහිව ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ආර්.වී.එන්.කේ. රන්කොත්ගේ මහත්මිය අද (26) වරෙන්තු නිකුත් කළාය.

Read More

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වලක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත් කොට සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයට වෙන වෙනම ඇප ඇයැදුම් දෙකක් ඉදිරිපත් කොට ඇත.

Read More

මේ පිළිබඳව පුළුල්ව විමර්ශනය කරලා අපි තීන්දු ගන්නවා. මම හිතන්නේ මිල සූත්‍රය අහෝසි කරන්න සිදුවෙයි.ජනපතිතුමාගෙත් අදහස ඒ පිළිබඳව තිබෙනවා.

Read More

පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධව කිසිම තීරණයක් හෝ ප්‍රකාශයක් කළ නොහැකි බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්ම දිසානායක මහතා රජයේ නිල පුවත් සේවයට පවසා තිබේ.

Read More

රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2019 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2019-11-29 වැනි සිකුරාදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මේ මැතිවරණය කණ්ඩායම් ගණනාවක් එකට එකතුවෙලා කරපු එකක්. මේ මැතිවරණය මෙහෙයවන්න ලැබුණේ ඉතාමත් කෙටි කාලයක්. තුළ මැතිවරණය මෙහෙයවන්න මෙහෙයුම් කමිටුවක් පත් කළා. ඒක අපේක්‍ෂකතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. මෙහෙයුම් කමිටුවේ ප්‍රධානත්වය එතුමා දැරුවත් පක්‍ෂ නායකයෝ සියලුදෙනාම එකට වැඩ කළා. අනිත් කරුණ නම් මේ මැතිවරණ ව්‍යාපාරයේ සජිත් ප්‍රේමදාස මහතාට

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ජන්ම දිනය අදට (26) යෙදී ඇති හෙයින් එම දිනය උතුරු ප්‍රදේශයේ සැමරීමක් සිදුකෙරෙන්නේද යන්න පිළිබඳවත් අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමටත් උතුරේ ආරක්ෂක අංශ සීරුවෙන් සිටියි.

Read More

නව රජය පත් වීමෙන් අනතුරුව පවත්වන ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට (27දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

Read More

ලංකා වතු සේවක සංගමයේ සේවකයින් පිරිසක් වැඩ වර්ජනයක නිරත වෙමින් අද (26) පෙ.ව. 10.30 ට පමණ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මස්කෙළිය, මාවුස්සාකැලේ මංසන්ධියේදී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

මාරවිල හත්තිනිය ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ කන්ටේනර් රථයක ත්‍රිරෝද රථයක් ගැටිමෙන් සිදුවු අනතුරින් එක් අයකු මරණයට පත්ව කාන්තාවක් බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.