රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු හෙට දිවුරුම් දෙති
නව රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු හෙට (27දා) පෙරවරුවේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතව තිබේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ සාමජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කට සීමා කර තිබේ.
රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍යාශ ලේකම්වරුන්ද හෙට දිනයේදී පත්කිරීමට නියමිතව තිබේ.
මේ අතර ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පළමු කැබිනට් රැස්වීමද හෙට දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
popular news
-
denin Tuesday, 26 November 2019 07:15 PM
යහපාලන රජයට මුක්කු නොගසා මහින්ද මහතා සමග එක දිගටම විපක්ෂයේ සිටි මන්තිවරුන්ට ප්‍රමුකත්වය දෙන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

