ඉන්ධන මිල සූත්‍රය අහෝසියි?
ඉන්ධන මිල සූත්‍රය අහෝසි කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව තිබේ.
මගී ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ බොහෝ දුරට මිල සූත්‍රය අහෝසි කිරීම ඉඩක් ඇති බවයි.
“මේ පිළිබඳව පුළුල්ව විමර්ශනය කරලා අපි තීන්දු ගන්නවා. මම හිතන්නේ මිල සූත්‍රය අහෝසි කරන්න සිදුවෙයි.ජනපතිතුමාගෙත් අදහස ඒ පිළිබඳව තිබෙනවා.
කොහොමවුණත් අපි සියලු දේවල් කරන්නේ ජනතාවට හිතකර විදිහට”

popular news
-
Kumar Tuesday, 26 November 2019 10:22 PM
මිල සුත්‍රය නිසා වෙනස් වෙන තෙල් මිල අනුව ඉන්ධන මිල වෙනස් කිරීමට හැකිවෙනවා. එය අහෝසි කිරීමෙන් ඉන්ධනවලට රජයට වාසි වෙන ආකාරයට මිල නියම කරන්න හැකිවෙනවා.
Reply : 0 0
Deepal Nirosh Wednesday, 27 November 2019 08:58 AM
මේ තීරණය ගැන දෙවරක් සිතිය යුතුයි, මොකද ඛනිජතෙල් දේශීය නිෂ්පාදනයක් නොවන නිසා මිල සූත්‍රය දීර්ඝ කාලීන වශයෙන් හොඳ වැඩපිළිවලක්. හැබැයි පාරිභෝගිකයින් හා අතරමැදි වෙළඳුන් අපහසුතාවට පත් නොවන අයුරින් මිල සමාලෝචනය ත්‍රෛමාසිකව පමණක් සිදු කළ යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

