saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9979 hours ago

LATEST

මහ ඡන්දයේ අපේක්ෂකයන් තෝරන්න SLFP යෙන් කමිටුවක්

calendar_today 2019 නොවැ 24 - 21:48 remove_red_eye - 1022  

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

සෑම සේවකයෙකුම පැය 08ක් රැකියාවේ නිරත වීම අවශ්‍ය නොවන බවත්, පැය 06ක් නිසි ලෙස වැඩ කළහොත් සෑම ආයතනයක්ම ඉහළට ඔසවා තැබිය හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Read More

බලන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්‍රදේශයන්හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් තිස්පස් දෙනාගෙන් හත් දෙනෙකු මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන හාරදහසකට අධික මුදලක් වියදම් කර තිබෙන බවට හෙළි වී ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයට පක්‍ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීම පැවරී තිබුණු බවත්, මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පක්‍ෂය තුළින් නිවැරදි නායකත්වයක් නොලැබුණු බවත් නිවේදනයක් නිකුත් කරමින් තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි.

Read More

ඡන්ද විමසීමේ දිනට පසු දින සිට ගෙවී ගිය දින 07ක පශ්චාත් මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් ඉහළ ගොස් තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

Read More

කොළඹ නගරයේ පවිත්‍රතා කටයුතු කරන සමාගම්වලට පොලීසිය උපදෙස් දී ඇත්තේ එම ක්‍රියාවලිය පෙ.ව. 5.30 වන විට ආරම්භ කරන ලෙසත් ඉන් අනතුරුව පැය 24 පුරාම සේවයන් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවත්ය.

Read More

ඊසාන දින මෝසම් කාලගුණ තත්ත්වය හේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර එය නොවැම්බර් 27 දා සිට මුළුමනින්ම ස්ථාපිත වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොළඹ වාණිජ අගනුවර සහ දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවල පවත්නා රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කරන ලෙස ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

මහනුවර ප්‍රධාන බාලිකා විදුහලක උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන දැරියකගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර තිබේ.

Read More

කවුරු කිව්වත් හමුදා පාලයක් ගේන්නේ නෑ මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ඉදිරියට ගෙනි යනවා. කිසිම කෙනෙකුට හානියක් නැතිව ජීවත් වෙන්න පුළුවන් රටක් අපි ඇති කරනවා.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් සීමිත දූත මණ්ඩලයක් සහභාගි කර ගැනීමට අවධානය යොමුව තිබේ.

Read More

අරලගංවිල, මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට ඊයේ (23දා) උදැසන යතුරුපැදියක් වැටී සිදු වූ අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මළසිරුරක් ඊයේ දහවල් 11 ට පමණ අරලගංවිල මැදගම ප්‍රදේශයේදී සොයාගත් බව අරලගංවිල පොලිසිය කියයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ ගෞරවය ප්‍රකාශ කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභිකයන්ගේ ද සහාය ඇතිව නිවිතිගල ප්‍රදේශීය සභාවේ 2020 අයවැය වැඩි ඡන්ද 23 කින් සම්මත විය.

Read More

ශ්‍රී ලංකාවේත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙත් ආරක්ෂාව පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව යටතට පත්කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය 2019/11/17 දා දිනයෙන් ආරම්භ වන බව සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පාක්ෂිකයන් මුහුණදීමට සිදුව ඇති ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් තමන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

කෝවිලේ ඇති හක්ගෙඩි වලට නඩු නොපවරවා සිටීම සඳහා සහ බාධාවකින් තොරව දේවාලයේ කටයුතු පවත්වාගෙන යෑමට ඉඩ ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් 1,90,000/- ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (22දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

නව ජනාධිපතිවරයාගේ වියදම් සීමාකිරීමේ සංකල්පයට අනුව එම අවස්ථාව ඉතා චාම් අයුරින් පැවැත්වූ අතර අමාත්‍යංශ නිළධාරින්ද මේ සදහා පූර්ව සූදානමක් නොතිබීම විශේෂත්වයකි

Read More

ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක් තිබෙනව. අපිට ආරංචි විදියට ලබන පෙබරවාරි අග පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මාසයේ විසි ගණන්වල මැතිවරණය පවත්වනව.

Read More

සිමෙන්ති මිල වැඩි කිරීමට අවසර දී ඇත්තේ නොවැම්බර් 11 දා වන අතර එදින සිමෙන්ති සමාගම් තුනක් මිල වැඩිකර ඇති අතර පසුව අද (22දා) දිනයේදී තවත් සමාගම් දෙකක් මිල වැඩි කර තිබේ.

Read More

මීට කලින් රාජ්‍ය අමාත්‍යවරු කිව්වේ අත්සන ප්‍රැක්ටිස් කළා විතරයි බලයක් තිබුණේ නෑ කිව්වා. මම කියනවා අමාත්‍යවරුන්ට ඒ අයට සම්පූර්ණ සහාය දෙන්න කියලා.

Read More

අපිට භය නැතිව ඒ නායකත්වය සමග ඉදිරියට යන්න ලැබෙනවා. ඒ වැඩසටහනට ගරු සංඝරත්නයේ ආශීර්වාදය ලබාගෙන නව එක්සත් ජාතික පක්ෂයක් හැටියට ඉදිරියට යමු

Read More

ඒ වගේම නව රජයට කටයුතු කරගෙන යාම සඳහා වාද භේදයකින් තොරව අපි සහාය ලබාදිය යුතුයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට (23දා) පෙ.ව. 08.30 මහනුවර දළදා සමිඳු වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

Read More

මම භාර ගත්තේ උතුරු නැගෙනහිර ඡන්ද ඒ ඡන්ද ප්‍රතිශතය මට වැඩිකරන්න පුළුවන් වුණා. ඒත් අවාසනාවකට දැකුණු පළාත් හතේ අපේ ඡන්ද ප්‍රමාණය අඩුවුණා.ඒක පරාජයට හේතුවුණා.

Read More

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අධික වීමත් සමග එළවළු තොග මිල විශාල වශයෙන් පහත වැටී ඇතැයි ගොවීන් සහ ව්‍යාපාරිකයෝ පවසති.

Read More

එක්සත් ජාතික පක්ෂය කෙරෙහි සිංහල බෞද්ධ ජනතාව තබා ඇති විශ්වාසය ගිලිහී යමින් පවතින බව තමන් අවස්ථා ගණනකදීම එක්සත් ජාතික පක්ෂ නායකත්වයට දැනුම් දුන් බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.