saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9975 hours ago

LATEST

හම්බන්තොට වරාය අවුරුදු 99ට බදු දීම වැරැද්දක් - ජනපති

calendar_today 2019 නොවැ 25 - 16:30 remove_red_eye - 2278  

ජනතාව මාව හදුනාගත්තේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. මම විනය ගරුක පුද්ගලයෙක්. මම ජාතිවාදියෙක් නෙමෙයි. මම සමාජයේ එක් පාර්ශ්වයකට විතරක් වැඩ කරන්නේ නෑ.

පසුගිය ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට නීතිය ක්‍රියාත්මක කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ තවත් නිලධාරීන් දෙදෙනෙකු රටින් පැන යාමට සැලසුම් කර තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යාපාරය සංවර්ධන කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

Read More

මහාමැතිවරණයෙන් පසුව ඇතිවන තත්ත්වය සලකා බලා බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව බොදුබල සේනා සංවිධානයේ මහාලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නායකධූරයේ දිගටම කටයුතු කිරීමට සූදානම් නැතැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (25දා) පැවසීය.

Read More

හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා, ජොන් කීල්ස් සමාගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක හා හෙළ ක්ලෝතින් සමාගමේ ප්‍රධානී ඩයන් ගෝමස් යන අයගෙන් මෙම තේරීම් කාරක මණ්ඩලය පත්කර තිබේ.

Read More

පුද්ගල පහර දීමක් හේතුවෙන් සිදුව ඇතැයි සැක කෙරෙන පිරිමි පුද්ගල මළ සිරුරක් සම්බන්ධයෙන් බකමුණ පොලීසිය මේ වන විට පරීක්ෂණ ආරම්භ කොට ඇත.

Read More

’සිස්ටම් වෙනසක්’ ගැන කතා කරන අපි වෙනස් නොවන්නේ නම් ’සිස්ටම් වෙනසක්’ සිදුනොවෙනු ඇති අතර ’සිස්ටම් වෙනස්’ කිරීම හුදෙක්ම දේශපාලකයන්ගේම වගකීමක්ම නොවන්නේය.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

යුද සමයේදි අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා වවුනියාවේ සත්‍යග්‍රහයක නිරත වී සිටින අතුරුදහන් වූවන්ගේ ඥාතීහු ඊයේ (24) දින පොල් ගසමින් දේව කන්නලව්වක නිරත වූහ.

Read More

යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි කොටි සංවිධානයේ නායකයින් පරිහරණය කරන ලද නිවසක අවි ගබඩාවක් ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව පොලීසිය හා යුද හමුදාව විසින් කැනීම් කටයුතු අද (25) දිනයේදීත් සිදු කරනු ලබයි.

Read More

නොවැම්බර් මස 02 දා ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය යොමුකර ඇති අතර දෙසැම්බර් මස මුල් සතියේදී ඔහු සිය ධුරයෙන් ඉවත්වීමට නියමිතව තිබේ.

Read More

වවුනියාව පුලියන්කුලම් නයිනමඩු ප්‍රදේශයේදි පැරණි බෞද්ධ නටඹුන් තිබූ ස්ථානයක නිධන් හැරීමට ගිය 6 දෙනෙකු ඊයේ (24) දින අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

ගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

තලවකැලේ සිට ඩෙස්පොඩ් හරහා නුවරඑළිය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ රියදුරන් ඊයේ (24) දින සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.

Read More

නොවැම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා යෙදී ඇති මහවිරු සතිය නිමිත්තෙන් උතුරේ මහවිරු සමරුම් ස්ථාන කිහිපයක් මහවිරු පවුල් ඥාතීන් විසින් සූදානම් කරන අයුරු දැක ගැනීමට හැකිය.

Read More

අබුඩාබිහි පැවැති පන්දුවාර 10 ලීග ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග නියෝජනය කරන මරාටා ඇරබියන්ස් කණ්ඩායමට හිමිවිය.

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත්කිරීමට යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

Read More

හැටන් නොර්වුඩ් නගරයේ ප්‍රධාන විදියේ වෙළදසැල් පේළියක අද (25) අලුයම ගින්නක් හටගත් බව නොර්වුඩ් පොලීසිය පැවසිය.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද (25) දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපළක් වන සනත් ජයසූරිය හා තිලකරත්න ඩිල්ෂාන් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක්ව තිබේ.

Read More

නව කැබිනට් ලේකම්වරයා ලෙස එස්. අමරසේකර මහතා පත්කර තිබේ. ඔහු අද (25දා) සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

Read More

ඕමානයේ සලාම් ගුවන් සේවය ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

Read More

යුද්ධ හමුදා ආයතනය තුළ වෙනත් ජායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නියෝග කර තිබේ.

Read More

රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය රුවන්වැලි මහ සෑ රදුන් මත පැලඳ වීම අද (25දා) සවස 5ත් 6ත් අතර කාලයේදී සිදුකිරීමට නියමිතය.

Read More

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ශානි අබේසේකර සමග පරීක්‍ෂණ මෙහෙය වූ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා මහතා ඊයේ (24දා) සිය පවුල සමග ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත්ව ගියේය.‍

Read More

කථානායක කරූ ජයසූරිය මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය භාර ගැනීම ප්‍රතික්‍ෂේප කර ඇතැයි ඔහුට සමීප ආරංචිමාර්ග සඳහන් කළේය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ වැළැක්වීම පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

Read More

සෑම සේවකයෙකුම පැය 08ක් රැකියාවේ නිරත වීම අවශ්‍ය නොවන බවත්, පැය 06ක් නිසි ලෙස වැඩ කළහොත් සෑම ආයතනයක්ම ඉහළට ඔසවා තැබිය හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.

Read More

බලන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්‍රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්‍රදේශයන්හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්‍රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.