විශේෂයෙන්ම මේ පක්ෂයට හා නිලධාරී කාටවත් මූල්‍ය කටයුතු ගැන වගකීමක් තිබුණේ නෑ. ඇත්ත වශයෙන්ම අපි මූල්‍ය කටයුතු භාර ගත්තෙත් නෑ.
අභාවප්‍රාප්ත වූ හිටපු අග්‍රාමාත්‍ය දී මු ජයරත්න මහතාගේ දේහයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීය.
Read Moreශ්‍රී ලංකාවේ නව ජනාධිපති ලෙස තේරි පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් මහතා සුබපැතුම් එක්කර තිබේ.
Read Moreනව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධුරයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අද (22දා) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.
Read Moreවිභාගය සඳහා අයදුම්කරුවන් 3319 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 2411 දෙනෙකු විභාගය සමත් වී තිබේ.
Read Moreඋසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අද (22දා) පෙරවරුවේ දිවුරුම් අමාත්‍ය බන්දු ගුණවර්ධන මහතා අද දිනයේදීම සිය අමාත්‍යාංශයේ වැඩ භාර ගැනිමට කටයුතු කළේය.
Read Moreපසුගිය කාලයේ පැවති දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාල පිළිකුළක් දැක්වූවා. අපි එයින් ඉවත්වෙලා ජනතාව බලාපොරොත්තුවන අලුත් යුගයකට යා යුතුයි.
Read Moreඅපේ අවධානය යොමුවන්න ඕන අපේ පක්ෂයට සිංහල බෞද්ධ ඡන්ද පදනම නැතිවුණ එක. මීට කලින් ඒක වෙලා නෑ.
Read More2019 නොවැම්බර් 19 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (21දා) හම්බන්තොට වරායෙන් පිටත් විය.
Read Moreඉදිරි දින කිහිපයේදී දිවයිනේ (විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරු-මැද, ඌව, සබරගමුව හා දකුණු පළාත්වල) වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් මුහුණ දී ඇති පීඩනය යම්තාක් දුරකට හෝ අඩු කිරීම වෙනුවෙන් තමන් අමාත්‍යධුරයක් භාර නොගැනිමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
Read More’අමාත්‍යාංශවල පවතින නිපුණතාවක් අවශ්‍ය නොවන රැකියා දුප්පත්ම අය වෙනුවෙන් දීලා ඔවුන්ව දුප්පත්කමින් ඉහළට ගන්න’
Read Moreසඳුදා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙනවා. 19 වැනි සංශෝධනයේ සීමා ඇතුළේ තමයි අමාත්‍ය මණ්ඩලය ලබාදෙන්න පුළුවන් වෙන්නේ.
Read Moreඅපිට විශාල අභියෝග තිබෙනවා. ඒවා ජයග්‍රන්නා අතර මහජනතාවට සේවය කරන්න ඕන.
Read Moreප්‍රසන්න රණතුංග මහතා කාර්මික අපනයන, ආයොජන ප්‍රවර්ධන, සංචාරක අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreවෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreඑස්.එම්. චන්ද්‍රසේන මහතා තිරසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreමහින්ද අමරවීර මහතා මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreවිමල් වීරවංශ මහතා කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහාමාර්ග හා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreඩලස් අලහප්පෙරුම මහතා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුුරුම් දුන්නේය.
Read Moreචමල් රාජපක්ෂ මහතා කෘෂිකර්ම, අභ්‍යන්තර වෙළඳ, පාරිභෝගික කටයුතු, වාරිමාර්ග, ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ලෙස දිවුුරුම් දුන්නේය.
Read Moreබන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreජනක බණ්ඩාර තෙන්නකොන් මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
Read Moreපවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය කාන්තා හා ළමා කටයුතු සමජ ආරක්ෂන හා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.
Read Moreඩග්ලස් දේවානන්දා මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreදිනේෂ් ගුණවර්ධන මහතා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreආරුමුගන් තොණ්ඩමන් මහතා ප්‍රජා සවිබල ගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreනිමල් සිරිපාල මහතා අධිකරණ,මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල්, ආර්ථික කටයුතු, බුද්ධ ශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස අමාත්‍ය
Read More