saravita-anim2

2026 මැයි මස 19 වන අඟහරුවාදා

2026 මැයි මස 19 වන අඟහරුවාදා

Latest News - timelapse 9459 hours ago

LATEST

බලන්ගොඩ නායයෑමේ අවදානම් කලාප 5ක්

calendar_today 2020 ජුනි 11 - 15:13 remove_red_eye - 406  

බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශයට අද (11 ) දා අලුයම සිට පවතින අධික වර්ෂාව නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නායයෑමේ අවදානම් කලාප ලෙස නම් කර ඇති ග්‍රාම සේවා වසම් පහකට අයත් ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දී තිබේ.

කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ල කෑ බවට සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා ජුනි මස 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

Read More

2018 වසරේදී නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස්වීම් ලද වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්ය බළකාය තුළ බුද්ධි කොට්ඨාසය මෙහෙයවමින් කැපී පෙනෙන සේවයක් සිදුකර තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම ප්‍රදේශයෙන් තංගල්ල - වීරකැටිය මාර්ගය සඳහා නව අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Read More

විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.

Read More

කුරුණෑගල - මාවතගම ප්‍රදේශය ඇතුළු දිවයිනේ ප්‍රදේශ වලින් ව්‍යාප්ත වු කහතිත් පළගැටි විශේෂය මේ වන විට යම්තාක් දුරකට පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

පසුගිය දින කිහිපය තුළ ගත්තාම පැහැරගැනීම්, පහරදීම්, මුදල් සොරා ගැනීම්, ඝාතන. ජාතික ආරක්ෂාවට මොකද වෙලා තියෙන්නේ. ඒක බරපතල ගැටලුවක්. නායකයෙක් මෙහෙම අමු අමුවේ ඝාතනය කරන්න පුළුවන්ද? කෝ අපේ ජනතාවට තිබෙන ආරක්ෂාව. උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න බෑ ගුටිබැට දෙනවා.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට සමගි ජන බලවේගය පක්ෂයේ මාතර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ධූරය හිමිව තිබේ.

Read More

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දි තිබේ.

Read More

මහ මැතිවරණයේ පළලම ඡන්ද පත්‍රිකාව කොළඹ, වන්නි, දිගාමඩුල්ල හා මඩකලපුව යන මැතිවරණ දිස්ත්‍රික්ක වෙත මුද්‍රණය කර තිබේ. එහි පළල අඟල් 9කි.

Read More

තමන්ට නියම කරන ලද ඇප අවලංගු කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණයට එරෙහිව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම මේ මස 30 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 28 පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධනය වී පූර්ණ සුවය ලැබු ගණන 1150 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සියලූ බන්ධනාගාර අධිකාරිවරුන් වෙත උපදෙස් ලබාදී තිබේ

Read More

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරොනා වසංගතය හේතුවෙන් ඉතාලියේ වාර්ෂිකව පැවැත්වෙන සාමාන්‍ය හෝ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභග කල් නොදමන බවත් විභාග පැවැත්වීමේ ක්‍රමවේදය වෙනස් කර නියමිත කාලයේදීම විභාග පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඉතාලි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

විශ්වවිද්‍යාල සසුන් සඳහා ගෙවිය යුතු මහපොළ වාරිකය ණයක් ලබාගෙන හෝ ගෙවීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 14ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 10 ) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ සතියේ දින පහක කාලය තුළදී පමණක් සේවකයන්ට අතිකාල වැඩ කිරීමට අවස්ථාව ලබාදී ඇති බවයි.

Read More

කොල්ලුපිටිය ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධාතාවක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආධාරකරුවන්ට පහරදීම පිළිබඳව රජය වශයෙන් කනගාටුව ප්‍රකාශ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කොල්ලුපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය අසලදී පසුගිය 09 වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය මැඩ පැවැත්වීමේ රාජකාරියේ නිරත වූ කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 30 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කොට තිබේ.

Read More

කෙසෙල්වත්ත ප්‍රදේශයේදි නිවසක තිබි මිලිමිටර් 9 වර්ගයේ ජීවඋණ්ඩ 9ක් සමඟ කාන්තාවක් කොළඹ දිසා මර්දන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරපු මංගල සමරවීර මහතා මන්ත්‍රී දේශපාලනයෙන් ඉවත් වුණේ ඇයි කියලා අද සමහරු අපෙන් අහන බවත් ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂයේ දැන් ඉන්න අයත් ගහන බල්ටි නිසා හෙට අනිද්දා වනවිට මාධ්‍යයට විනාඩි තිහෙන් තිහට බ්‍රේකින්ග් නිව්ස් ගහන්න වෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වාහනවලට අවශ්‍ය ලිහිසි තෙල් නිෂ්පාදනය ශ්‍රී ලංකාවේම ආරම්භ කිරීම නිසා ලංකා ඛනිජතෙල් සංස්ථාවට වාර්ෂිකව රුපියල් කෝටි 200ක අමතර ආදායමක් උපයා ගැනීමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලද ඩොලර් මිලියන 230ට කුමක් සිදුවීද යන්න පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරිය රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

ඇමෙරිකාව පුරා පැවති ’බ්ලැක් ලයිව්ස් මැටර්’ විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බවද එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

ඉන්දියාවේ රැදී සිටින බෝරා ආධ්‍යාත්මික නායකයා හා එහි නියෝජිතයන් 45 දෙනෙකු මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බවත්, ඔවුන් පැමිණෙන දිනයක් පිළිබඳව තවමත් දන්වා නොමැති බවත් විදේශ සබඳතා පිළිබද ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය.

Read More

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

චීනයේ සිට මෙරටට රැගෙන ආ කන්ටේනරයක සිට හමුව ඇත්තේ ශ්‍රී ලංකාවේදී සුලබව දක්නට ලැබෙන Varanus bengalensis යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන තලගොයි විශේෂයට අයත් තලගොයි පැටවකු වන බවට උරග හා උභයජීවී පදනමේ සභාපති, ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥ මෙන්ඩිස් වික්‍රමසිංහ මහතා ’අද’ පුවත්පතට ප්‍රකාශ කළේය.

Read More

අනතුරින් මවගේ තුරුලේ සිටි අවුරුද්දකුත් මාස හතරක් වූ කුඩා පිරිමි දරුවා ඇයගෙන් ගිලිහී මාර්ගය අයිනට විසිවී තුවාල ලබා කෑ ගසමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් වරකාපොල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා කෑගල්ල මහ රෝහල වෙත මාරුකර යවා ඇත.

Read More

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.