මහ මැතිවරණයට ලංකාවේ දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහට
අගෝස්තු 05 දා පැවැත්වෙන මහ මැතිවරණයට අදාළ දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් මුද්‍රණය කර තිබේ. එහි දිග අඟල් 21ක් පමණ වෙයි.
එසේම මහ මැතිවරණයේ පළලම ඡන්ද පත්‍රිකාව කොළඹ, වන්නි, දිගාමඩුල්ල හා මඩකලපුව යන මැතිවරණ දිස්ත්‍රික්ක වෙත මුද්‍රණය කර තිබේ. එහි පළල අඟල් 9කි.
සාමාන්‍ය ඡන්ද පත්‍රිකාවක පළල වන්නේ අඟල් 9කි.
popular news
-
චමින්ද Thursday, 11 June 2020 06:24 PM
දේශපාළුවන්ගේ සතුට සැනසීම හා මානව හිමිකම් නිසා කරන මෙවැනි දෙයින් දැඩිසේ පීඩාවට පත්වන්නේ අසරණ රාජ්‍ය සේවකයින්ය.
Reply : 0 0
චමින්ද Thursday, 11 June 2020 06:24 PM
දේශපාළුවන්ගේ සතුට සැනසීම හා මානව හිමිකම් නිසා කරන මෙවැනි දෙයින් දැඩිසේ පීඩාවට පත්වන්නේ අසරණ රාජ්‍ය සේවකයින්ය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

