saravita-anim2

2026 මැයි මස 19 වන අඟහරුවාදා

2026 මැයි මස 19 වන අඟහරුවාදා

Latest News - timelapse 9455 hours ago

LATEST

ට්‍රම්ප් WHO එපා කීවත් ඔහුගේ ප්‍රධාන වෛද්‍යතුමා එය අගයයි

calendar_today 2020 ජුනි 12 - 09:00 remove_red_eye - 539  

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හරින බවට ට්‍රම්ප් කළ ප්‍රකාශය විවේචනය කිරීමෙන් තොරව වෛද්‍ය ඇන්තනී ෆවුසි, තමන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහයෝගය පළ කරන බව කීවේය.

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී පිරිමි වයස අවු 11ක දරුවෙකු මිය ගොස් තිබේ.

Read More

කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , පිලිපීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 223 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ (11) දින රාත්‍රී මැනිලා නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

Read More

කොවිඩ්-19 හේතුවෙන් පෙනහළුවලට හානි වූ තරුණියකට මෙම ද්විත්ව පෙනහළු බද්ධ කිරීමේ සැත්කම වෛද්‍ය අන්කීත් භාරත්ගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදුකර ඇති බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.

Read More

ගෝලීය වශයෙන් කොවිඩ්-19 වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 420,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අද (12දා) අලුයම වනවිට ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 8,102කි. එමෙන්ම එරට තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිත අගය 286,605කි.

Read More

ජුනි හා ජූලි මාසවල මරණ තරමක් අඩුවී, අගෝස්තුවේ යම් ස්ථාවරත්වයක් පැවතියත්, සැප්තැම්බරයේදී තියුණු වැඩිවීමක් අපේක්ෂා කරන බව වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ ආකෘතිය පුරෝකථනය කරයි.

Read More

රුසියාවේ ආසාදිතයන් ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව නිරීක්ෂකයන් සැකපහළ කර ඇති අතර, නිවැරදිම දත්තයන් ප්‍රකාශ කිරීමක් සිදු නොවන බවට චෝදනාවන්ද පවතී.

Read More

මෙය කොවිඩ්-19 වෛරසයේ අවදානම ගැන වැඩි සැලකිල්ලක් යොමුකළ යුතු අවස්ථාවක් බව බ්ලූම්බර්ග් පාසලේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ටොම් ඉන්ගල්ස්බි පවසයි.

Read More

ඊයේ දිනයෙදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 7කි. මෙසේ හඳුනාගත් රෝගීන් 7 දෙනාම නාවික හමුදා රණවිරුවන් වෙයි.

Read More

බ්‍රසීලයේ දෛනික ආසාදිත අගය 30,000 පසුකර තෙවැනි දිනයද ගතවද්දී, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාවද 40,000 ඉක්මවා යයි.

Read More

2020 අප්‍රේල් මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 277 ක්ව පැවති අපනයන ආදායම, මැයි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 606 දක්වා ඉහළ ගොස් ඇති බවත් සංශෝධිත ප‍්‍රක්ෂේපණවලට අනුව එය ඉදිරි මාසවල දී වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරන බවත් විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සාධාරණ සමාජයක නීතිය අතට ගෙන ක්‍රියාකිරීමට කිසිවෙකුටත් කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී නවක වදයට ගොදුරුවී හිසට බරපතල තුවාල ලබා මාස 03 කට අධික කාලයක් රෝහල් ගතව සිටි පසිදු හිරුෂාන් ශිෂ්‍යයා සම්පුර්ණ සුවය ලබා කොළඹ ජාතික රෝහලෙන් අද පිටත්ව ගොස්ව ඇත.

Read More

ETI මූල්‍ය ආයතනයේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය සඳහා පත්කෙරුණු කමිටුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

Read More

රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ හෝටලයක වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු මාලඹේ නගරයේදී අද අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 1876 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

බස්රථ ආනයනය කිරීමේදී සලකා බැලිය යුතු පිරිවිතරයන් හා නිර්ණායක සකස් කිරීම සඳහා පත්කරන ලැබූ කමිටුවේ වාර්තාව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත අනුකාරක සභාවක් පත්කර තිබේ.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1875 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

අපනයන ක්ෂේත්‍රයේ ගැටලු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් ගණන 1873 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙම හිටපු මන්ත්‍රීවරු 208න් 198ක්ම යළිත් තරග කිරීමට ඉදිරිපත්ව ඇති අතර තවත් හිටපු මන්ත්‍රීවරු 10ක් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්ව සිටියි.

Read More

මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේ හෝටලයකට වෙඩි තැබීමේ සිද්ධියට භාවිත කළ බවට සැක කෙරෙන ටී 56 ගිණි අවියක් සහ උණ්ඩ 35ක් පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩොලර් මිලියන 230ක් ලබාදුන් බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රූපවාහිනී සහ පුවත්පත් ආයතන සදහා සිදු කර ඇති ප්‍රකාශය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Read More

මීතොටමුල්ල කසළ කන්ද නාය යෑමෙන් හානි වූ වාහන 36ක හානිය තක්සේරු කිරීම සඳහා පත් කෙරුණු කමිටුවෙහි නිර්දේශ අනුව අදාළ වාහන හිමිකරුවන් සඳහා වන්දි ලබාදීමට රජය තීරණය කර තිබේ.

Read More

කෝවිඩ් - 19 ආසාධනය වූ නාවික හමුදා සාමාජිකයන් 28 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමග සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 650 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

කොළඹ වරාය නගරයේ ( PORT CITY COLOMBO ) මහජන උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරෙන අතර එම උද්‍යානය ලබන වසරේදී මහජනතාවට විවෘත කිරීමට හැකිවන බව නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි.

Read More

කෝවිඩ් - 19 තත්ත්වය තවමත් රට තුළින් තුරන් වී නොමැති නිසා කෝවිඩ් - 19 සෞඛ්‍ය උපදෙස් නීතියක් බවට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 08 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Read More

බන්ධනාගාරගත රැඳවියන්ගේ ඇප අයදුම්පත් සලකා බැලිම හා රිමාන්ඩ් ගත කිරිම් දිර්ඝ කිරිමට විඩියෝ සාකච්ජා පද්ධති භාවිතා කිරිමට අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය වසින් තිරණය කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.