ණයක් අරන් මහපොළ දෙන්න යයි
විශ්වවිද්‍යාල සසුන් සඳහා ගෙවිය යුතු මහපොළ වාරිකය ණයක් ලබාගෙන හෝ ගෙවීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
කොවිඩ් 19 හේතුවෙන් රජය දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා මහපොළ ගෙවීමට මාසිකව රුපියල් මිලියන 160ක පමණ මුදලක් වැය වන බවද ඔහු සඳහන් කළේය.
මෙම මුදලින් සියයට 51ක මහපොළ අරමුදලින් ලබා ගන්නා අතර ඉතිරි සියයට 49 මහා භාණ්ඩාගාරය විසින් ලබාදෙයි.
popular news
-
Lalith walesita Thursday, 11 June 2020 11:44 AM
දැන් සල්ලි නැත්තේ මහපොළ අරමුදලේද , මහා භාණ්ඩාගාරයෙන් දෙන කොටසටද එකත් පැහැදිළ කරානම් තමයි හොද
Reply : 0 14
Deepal Nirosh Thursday, 11 June 2020 02:48 PM
ඔව් ඉතින් ණය අරගෙන සිසුන්ට මහපොළ දීමනා ගෙවල ඒ දෙමව්පියන්ගෙන් බදු මුදල් අය කරගෙන ණය පියවමු. මෙහෙමත් බන්දුරෝල්. දැන් ඔය කෝවිඩ්-19 මොකද්දෝ අරමුදලකට එකතුවුණා කියන අරමුදලට මොකද වෙන්නෙ? නැත්නම් මොකද වුණේ? ඊළඟ පාර්ලිමේන්ත්රටත් වාර්තා කරනව ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

