saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9060 hours ago

LATEST

ට්‍රම්ප්ගේ දේශපාලන රැලි භයානක පියවරක් වේවිලු

calendar_today 2020 ජුනි 15 - 06:14 remove_red_eye - 545  

’’සහභාගී වන පුද්ගලයන්ට සහ ඔවුන් දන්නා සහ ඔවුන්ට ආදරය කරන සහ පසුව ඔවුන්ව හමුවන පුද්ගලයන් සඳහා අතිශය භයානක පියවරක්’’ හාවඩ් හි ගෝලීය සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ

’’වසංගතයට එරෙහි සටන අවසන් නැහැ. නමුත් වෛරසයට එරෙහි මෙම පළමු ජයග්‍රහණය ගැන මම සතුටු වෙනවා’’ ප්‍රංශ ජනාධිපතිවරයා කියයි.

Read More

මේ වනවිට පාකිස්තානයෙන් ආසාදිතයන් 140,000කට ආසන්න ප්‍රමාණයක් සහ මරණ 2,632ක් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.

Read More

ජුනි 11 සිට ඉරිදා උදෑසන විට බීජින් හි නව කොවිඩ් 19 රෝගීන් 51 දක්වා වාර්තා වී තිබේ.බීජින් නුවර ජුනි 11 ට පෙර දින 56 ක් අඛණ්ඩව දේශීය සම්ප්‍රේෂණ වාර්තා නොවීය.

Read More

මුහුදුබඩ දුම්‍රිය මාර්ගයේ හික්කඩුව වැවල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදි අද (14) පස්වරුවේදි යතුරු පැදියක් දුම්රියේ ගැටි යතුරු පැදිකරු මියගොස් ඇති බව හික්කඩුව පොලීසිය කියයි.

Read More

බලංගොඩ, වැලිපොතයාය ප්‍රදේශයෙන් වලවේ ගඟේ දිය නෑමට ගිය 20 හැවිරිදි සහ 22 හැවිරිදි තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසීය සඳහන් කරයි.

Read More

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රජයේ රෝහල් වෙතින් සායනිකව ප්‍රතිකාර ගන්නා රෝගින්ගේ ඖෂධ නිවසටම තැපැල් දෙපාර්තමේන්තුව හරහා ලබා දිමේ ක්‍රමවේදයක් ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කෙරිණි.

Read More

බස් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලුවලට රජය කඩිනමින් විසඳුම් ලබා නොදුනහොත් ජුලි මස පළමු වැනි දින සිට බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීවරයෙකු පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

Read More

කිලිනොච්චිය ,කණ්ඩාවලෙයි යුද හමුදා 573 බළසේනා මූලස්ථානය ඉදිරිපිට මාර්ගය අසල පුපුරණ ද්‍රව්‍ය සහිතව සකසා තිබූ පාර්සලයක් අද (14) දහවල් යුද හමුදාවේ ඉංජිනේරු බලකාය විසින් නිශ්ක්‍රීය කල බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

මිට දින කිහිපයකට පෙර ගල්කිස්ස, සොයිසාපුර හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට පැමිණි මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නවීන තාක්‍ෂණයට අනුව නව්‍යකරණය කරන ලද මානව කේන්ද්‍රීය වෛද්‍ය විද්‍යාත්මක නවෝත්පාදන උපකරණ 29 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිපදවා තිබේ.

Read More

පක්ෂවල දේශපාලන අර්බුද ගැන කථා කරනවාට වඩා රටේ ජනතාවට ප්‍රශ්න ඇති බවත් ඒ වෙනුවෙන් කථා කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

තවත් ආසාධිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1889 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

ඓතිහාසික පාහියන්ගල ආරණ්‍ය සේනාසනයේ කැණීම් කිරීමෙන් මෙතෙක් හමුවී ඇති ප්‍රාග් ඓතිහාසික මෙවලම් සහ මානව ඇටසැකිලි පර්යේෂණ සඳහා යැයි පවසමින් විදෙස් රටවලට රැගෙන යන බවත් ,නැවත ඒවා ආපසු නොලැබෙන බවත් පාහියංගල ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පවසති.

Read More

අනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන ඖෂධ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.

Read More

පාර්ලිමේන්තුව අක්‍රියව පවතින මොහොතක රටේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ පාරදෘශ්‍යභාවය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බවත්, කොරෝනා මර්දනයට ලැබුණු විදේශ අරමුදල් පිළිබඳ තොරතුරු ආණ්ඩුව විසින් වහා රටට හෙළිකළ යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

Read More

බස්නාහිර , වයඹ , සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇති වේ.

Read More

බුස්ස බන්ධනාගාරයේ රාජකාරියේ යෙදි සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සිදු කර සෝදිසි මෙහෙයුමකදි බන්ධනාගාරයේ විශේෂ ඒකකයේ ඩී. 1 වාට්ටුවේ සඟවා තිබු හෙරොයින් ග්‍රෑම් 7ක් ජංගම දුරකතනයක් ,දුරකතන බැටරි 3ක් චාජර් 3ක්, දුරකතන අංක සහිත කුඩා පොතක් සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කරයි.

Read More

කටුනායක ගුවන්තොටුපල අගෝස්තු 01 වෙනිදාට පෙර විවෘත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

අවුරුදු ගණනක් ඉතිහාසය පුරාවටම දේශපාලන වශයෙන් කල්ලි හදාගනිමින් වාද-විවාද කළ බවත් දැන් අපිට තියෙන්නේ ජාතීන් විදිහට, වර්ග විදිහට හෝ පක්ෂ විදිහට නොබෙදි මේ රට ගොඩනැගිමට බවත් ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එක්ක එකතු විය යුතු බව හිටපු අමාත්‍ය, දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

බස් රථ රියදුරන් විසින් සිදුකරනු ලබන මාර්ග නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු රථ වාහන කොට්ඨාශයේ පොලිස් නිලධාරියෙකු මගී බස් රථවල සාමාන්‍ය මගියෙකු සේ ගොඩවී රියදුරු විසින් සිදුකරනු ලබන වැරදි සටහන් කිරිම සිදුකරනු ලබයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිර්දේශ මත 2020 ජුනි 02 දා සිට බලපැවැත්වන පරිදි මෙම උසස්වීම් සිදුකර තිබේ.

Read More

කොරෝනා ව්‍යාප්තියත් සමඟ එය වැළැක්විම සඳහා රජය විසින් අනුමත කර ඇති මාර්ගෝපදේශ ,සංචාරකයින් මඟ පෙන්වන්නන් සහ සෆාරි ජිප් රථ රියදුරන් තරයේ පිළිපැදිය යුතු බව වනජිවි දෙපාර්තමේන්තුව පවසයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිත නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1887 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

19 වන සංශෝධනය හරහා ආ බහුබූත කොමිසන් සභා ඉවත් කිරිමෙන් ජනතාවට සාධාරණය ඉටුවන බවත් කොමිසන් සභා හරහා රටට යුක්තිය සාධාරණය වෙලා නැති බවත් එයින් සිදුවි ඇත්තේ රට තුල මහා අසාධාරණය අයුක්තිය වැඩි විමක් බැවින් 19 වන ව්‍යවස්ථාව වෙනස් කර මෙම කොමිසන් සභා ඉවත් කිරිම සුදුසු බව එස් බි දිසානායක මහතා පැවසීය.

Read More

ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 1287ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 1884ක් වාර්තා වන අතර ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 11කි. ඒ අනුව තවත් රෝගීන් 586ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

සුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා ත්‍රීරෝද රථ ධාවනයෙන් ඉවත්වීමටයි ත්‍රීරෝද රථ සංගම් සූදානම් වෙයි.

Read More

ජනතාව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය චෝදනා කරනු ලබයි.

Read More

ඉන් 38 ක් දේශීයව සම්ප්‍රේෂණය වූ සිදුවීම් වන අතර 19 ක් විදේශයන්හි සිට පැමිණි අයයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.