සුනිල් ජයවර්ධන මහතාට ගෞරවයක් දැක්වීම පිණිස, අද පස්වරුවේ විනාඩි 30 ක කාලයක් සදහා ත්රීරෝද රථ ධාවනයෙන් ඉවත්වීමටයි ත්රීරෝද රථ සංගම් සූදානම් වෙයි.
අද සවස 2.30 සිට 3.00 දක්වා එම අවස්ථාවට එක් වන්නැයි සියලු ත්රීරෝද රථ රියදුරන්ගෙන් ත්රීරෝද රථ සංගම් ඉල්ලීමක්ද කරයි.
