අනුමැතියකින් තොරව ඖෂධ මිල ඉහළ නංවන ඖෂධ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඖෂධ නියාමන අධිකාරිය සඳහන් කරයි.
ඖෂධ වර්ග කිහිපයක මිල ඉහළ දමා ඇති බවට පලවන වාර්තා සැලකිල්ලට ගනිමින් අදාළ ඖෂධ සමාගම්වලට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ඖෂධ නියාමන අධිකාරිය සදහන් කරයි.
