පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීවරයෙකු පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවටය.
