මොරටුව - සෙයිසාපුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මොටර් රථයේ රියදුරා මෙම මස 24තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ශ්‍රී ලංකාවට එළඹෙන ඉරිදා (21දා) අර්ධ සූර්යග්‍රහණයක් නිරීක්‍ෂණය වන බව නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreඉතාලියේ කෝවිඩ් වසංගතය පැතිරීමත් සමග මාස තුනට අධික කාලයක් වසා දමා තිබූ සිනමා ශාලා, රංග ශාලා, සමාජ ශාලා හා ළමා ක්‍රීඩාංගණ අද (15දා) සිට විවෘත කෙරෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreවැල්ලවත්ත ඊශ්වරී මාර්ගයේ ගමන් ගත් මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණිය ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැල්ලවත්ත පොලීසිය පවසයි .
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 55ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ ඇති එක්සත් බවකුත් නැතැයිද සජිත් ප්‍රේමදාස මහතාගේ සමඟි ජන බලවේගයේ ඇති සමඟියකුත් නැති බව දැන් රටට හෙළි වි ඇති බව පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.
Read Moreඉරිදා වන විට, ප්‍රධාන භූමියේ තහවුරු වූ රෝගීන් 83,181 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, තවමත් ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් 177 ක් වන අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල වෙයි.
Read Moreභාණ්ඩ පටවා ගමන් ගත් ලොරි රථයක් මහනුවර පොලිස් ගොඩනැගිල්ලට කඩාවැටිම නිසා එම ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර එහි ගමන්ගත් අනික් පුද්ගලයා බරපතළ තුවාල සහිතව මහනුවර රෝහලට ඇතුලත් කර ඇත.
Read Moreශ්‍රී ලංකාවේ නව වතිකාන අපොස්තලික තානාපති හිමියන් ලෙස බ්‍රයන් උඩේග්වේ හිමිපාණනව පත්කිරිමට අති උතුම් ෆැන්සිස් පාප්වහන්සේ කටයුතු කර තිබේ.
Read Moreකාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටියත් ඇඹිලිපිටිය වලව බලප‍්‍රදේශයේ මහවැලි කලාපවල පදිංචිකරුවන්ට සිය ඉඩම්වලට ඔප්පු හෝ බලපත්‍ර නැති නිසා ඒ ඉඩම් සඳහා හිමිකම්පත‍්‍ර මාස හයක් ඇතුළත ඒවා ලබාදෙන ලෙස නියෝග කර ඇති බව කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
Read Moreහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලක්දරු දිරිය පදනම විසින් සංවිධානය කරනු ලැබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්ෂිකව විශ්ව විද්‍යාල තේරී පත්වන දරුවන් ඇගයීම හා තිළිණ පිරිණැමීමේ උළෙලක් පොළොන්නරුව දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරින් විසින් අද (15) අත්හිටවනු ලැබීය.
Read Moreදකුණු පළාතේ රෝහල් කිහිපයක හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට රාජකාරියෙන් ඉවත්ව ඇත. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල සහ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය රෝහලේ හෙද නිලධාරීන් අද පෙරවරු 7 සිට දහවල් 12 දක්වා එලෙස රාජකාරිවලින් ඉවත්ව ඇති බවයි.
Read Moreදරුවන්ගේ ඉල්ලිමක් අනුව උසස් පෙළ විභාගය පවත්වන දිනය කල් දමනවාද නැද්ද යන්න තිරණය ඉදිරි දින කිපයේදි ගන්නා බව අධ්‍යාපන , කි‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය .
Read Moreවිවිධ අඩුපාඩු මධ්‍යයේ පවත්වාගෙන යනු ලබන ගම්පහ දිස්ත්‍රික් මහරෝහල , මධ්‍යම රජයට පවරා ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කිරීමට ප්‍රදේශයේ නාහිමිවරුන් ඇතුළු ජනතා සංවිධාන සැලසුම් කොට ඇත.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයට අනියුක්තව රාජකාරි සිදුකළ පොලිස් නිලධාරියා ජිවිතක්ෂයට පත් කරමින් පසුගිය 11 වෙනිදා බම්බලපිටිය, හැව්ලොක් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සිදුකළ රියදුරා මෙම මස 19 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අධිකරණය නියෝග කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ ,කොරෝනා වසංගත රෝග තත්ත්වය නිසා , යළි ආපසු ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාවේ රැදී සිටි ඉන්දීය සංචාරකයන් 153 දෙනෙකු අද (15) දින උදෑසන ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවට රැගෙන යෑම සිදු කෙරුණි .
Read Moreමෙරට ජනතාව සංවර්ධනයෙන් ප්‍රජාත්‍රාන්ත්‍රවාදයෙන් දිනවිමේ වැඩපිළිවෙල සමගි ජන බලවේගය තුළින් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය .
Read Moreඅද උදෑසන විට නිරෝධායනය අවසන් කළ පුද්ගලයන් 13875ක් පිටව ගොස් ඇත.
Read Moreකෝවිඩ් - 19 ආසාධනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 33ක් පූර්ණ සුවය ලැබීමත් සමඟ නාවික හමුදාවේ පූර්ණ සුවය ලැබූ සාමාජිකයන් ගණන 712ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreහෙට (16) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ රැස්වීම පැවැත්වීමට නියමිතව ඇත.
Read Moreබස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීමකදී පුද්ගලයින් 902 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතුරින් 515 දෙනෙකු වරෙන්තුකරුවන්,මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 387 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreඉන්දුනිසියාවේ සිට මෙරටට පැමිණි 88කින් යුත් කණ්ඩායමක් අද (15දා) දින උදෑසන දින 24ක නිරෝධායන කටයුතු අවසන් කොට පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානයෙ සිට ඔවුන්ගේ නිවෙස් බලා යැවීමට කටයුතු කිරීමට 53 සේනාංක නිලධාරීන් කටයුතු කළහ.
Read Moreබැංකු ගිණුම්වලට රහසින් ඇතුළු වී කෝටි ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාවකට රිමාන්ඩ් භාරයේ සිටින පරිගණක මෘදුකාංග ඉංජිනේරුවකු මෙම ජාවාරමත් මෙහෙයවා ඇති බව හෙළිවෙයි
Read Moreපුද්ගලික බස් ගාස්තු කිසිම හේතුවක් නිසා හෝ මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බවත් දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාත්මක කිරීමට සූදානම් යැයි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreසමාජ දුරස්ථභාවය තබාගෙන උද්ඝෝෂණ පැවැත්වීම වරදක් නොවන බවත්, එසේ උද්ඝෝෂණ පවත්වන්නේ නම් ඒ වෙනුවෙන් සහභාගි විය හැකි උපරිම සංඛ්‍යාව ඉදිරියේදී ප්‍රකාශ කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ’අද’ ට පැවසීය.
Read Moreකොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව පකිස්තානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 129 දෙනෙකු අද (15දා) අලුයම කරච්චි නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
Read Moreඇට්ලන්ටා පොලීසිය පවසන්නේ විශ්වවිද්‍යාල මාවතේ පිහිටි මෙම අවන්හල ගිනි තැබීම සිදුකළ පුද්ගලයා සොයාගැනීමට සහාය වන අයෙකුට ඇ.ඩො.10,000ක ත්‍යාගයක් ලබාදෙන බවයි.
Read Moreකොවිඩ්-19 ගෝලීය මරණ සංඛ්‍යාව 433,000 සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 115,000 ඉක්මවයි.
Read Moreමෙම වෙඩි තැබීමේ තුවාල දෙක හේතුවෙන් ඉන්ද්‍රියයන්ට හානි වීමෙන් හා රුධිරය අධික ලෙස ගලා යෑමෙන් ඔහු මිය ගිය බව මරණ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.
Read Moreදිල්ලි අගනුවර ආසාදිතයන් වැඩිවීමත් සමග හදිසි රෝහල් ලෙස සකස් කළ දුම්රිය ඒ වෙත යවා ඇති අතර, ගෙයින් ගෙට ගොස් සිදුකරන වේගවත් පරීක්ෂා කිරීම් අරඹා ඇත.
Read More