saravita-anim2

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා

Latest News - timelapse 9056 hours ago

LATEST

බ්‍රසීලයේ කොරෝනා ආසාදිත වූවන් ලක්ෂ 9 සීමාවට ඇවිත්

calendar_today 2020 ජුනි 16 - 07:25 remove_red_eye - 243  

ගෙවීගිය දිනයේදී තවත් ආසාදිතයන් 20,000කට වඩා සහ මරණ 600ක් ඉක්මවා බ්‍රසීලයෙන් වාර්තා වී තිබේ.

ගෝලීය කොවිඩ්-19 වෛරසය ආශ්‍රිත මරණ 436,000 ඉක්මවා ගොස් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල දෛනික මරණ සංඛ්‍යාව තියුණු ලෙස ඉහළ යාමත් සමග සමස්ත අගය පහළ යෑම දුෂ්කර වනු ඇති.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තාවීමත් සමග ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1905ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

(UPDATE) කුවේට් සිට පැමිණි කොවිඩ් රෝගය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබා සුවය ලබා නිවසට පැමිණි කාන්තාවකට මෙසේ කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

අද දිනයේ වාර්තාවී ඇති සමස්ත රෝගීන් ගණන 14ක් වෙයි.

Read More

මා ඔය ව්‍යාපෘතියේ වැඩ 95% ක් පමණ අවසන්කර ඇති අතර, ඉතිරි වැඩ කොටස මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර නිම කිරිමට අපේක්ෂිතය. ව්‍යාපෘතියෙන් ජල විදුලිය මෙගා වොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ.

Read More

ආනයනික රෙදි භාවිතයෙන්, නිපැයෙන ඇඟළුම් වෙනුවට දේශීය රෙදි නිෂ්පාදන ආශ්‍රිත නිමි ඇඳුම් සඳහා වැඩි වෙළෙඳ පොළ අවස්ථාවක් ලබාදීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා විය. එමගින් විදේශයන්ට ඇදී යන විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වනු ඇත.

Read More

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබූ වාහන නැවත ඒවායේ හිමිකරුවන්ට භාරදීමට තීරණය කෙරේ.

Read More

පසුගිය රජයේ ප‍්‍රබල අමාත්‍යවරුන්, නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්, හමුදාපතිවරු, පොලිස් නිලධාරීන් ඇතුළු 18 දෙනෙකුට ලබන 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට කැ`දවනු ලැබ ඇතැයි වාර්තා වේ.

Read More

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරි දෙසතිය ඇතුළත ජනතාවට ඉදිරිපත් කරන බවත්, ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය සංශෝදනය කර මෙලෙස ඉදිරිපත් කරන බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසීය.

Read More

විදේශ රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් රුපියල් මිලියන 50ක විශේෂ තැන්පතු ගිණුම් ආරම්භ කිරිම සදහා විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ලය සිය පූර්ණ සහයෝගය දැක්වීමට තීරණය කළ බව කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි.

Read More

රට සම්පූර්ණයෙන්ම විවෘත කර සති 3 ක් ගත වුවද කිසිදු කෝවිඩ් - 19 ආසාදිතයෙකු සමාජයෙන් වාර්තා වී නොමැති බව අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ මෙය රටක් ලෙස ලැබූ ජයක් ලෙසයි.

Read More

සමගි ජන බලවේගය යටතේ නාමයෝජනා ඉදිරිපත් කළ පිරිසකට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිල්ල පිළිබඳ හෙට (16) දිනයේ වැඩිදුර කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය තීරණය කර තිබේ.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1902 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉරාන ජාතික ගුවන් මගීන් 86 දෙනෙකු රැගෙන ඉරාන ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් ටෙහෙරාන් නුවර සිට අද (15) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

බුස්ස බන්ධනාගාරයේ නියෝජ්‍ය ප්‍රධාන ජේලර්වරයාගේ බුස්ස පන්සල පාරේ පිහිටි නිවසේ දොරකොඩ අසල පඩිපෙල මත තිබි ජිවඋණ්ඩ 05ක් අද (15) උදැසන සොයාගත් බැව් රත්ගම පොලීසිය පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 05 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1901 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වාරියපොළ බන්ධනාගාරයේ අපජලය පිට කරන මාර්ගය උපයෝගී කරගෙන එම බන්ධනාගාරය තුළට ඉතා සූක්ෂ්ම ආකාරයට හෙරොයින් මත් ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධි භාණ්ඩ තොගයක් යැවීමට උත්සාහ කළ තරුණයෙකු වැල්ලව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

විදෙස් සංචාරකයන්ට මෙන්ම අපේ රටේ සාමාන්‍ය ජනතාවටද නෙළුම් කුලුණ දැකගනිමින් එහි ආස්වාදය විඳ ගැනීමට අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

Read More

බිඳ වැටී ඇති ආර්ථිකය ගොඩගැනීමට රාජ්‍ය බැංකු සෘජුවම දායකවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

තවත් ආසාධිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1896 දක්වා ඉහල ගොස් ඇත.

Read More

කොළඹ තුන්මුල්ල ප්‍රදේශයේදී පසුගිය 11 වැනිදා රාත්‍රී සිදුවු රිය අනතුරෙන් මියගිය පොලිස් කොස්තාපල් සිතුම් යොමාල්, පොලිස් සැරයන් ධුරය දක්වා උසස් කර තිබේ.

Read More

අපිට මෙවර මැතිවරණයේදි තරගයක් තියෙන්නේ පොහොට්ටුව සමඟ විතරක් බවත් එජාපය සමග කිසිම තරගයක් නොමැති බවත් ඒ පක්ෂයට අතේ ඇගිලි ගාණටවත් ආසන ගන්න බැරි බව සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බංඩාර මහතා පැවසීය.

Read More

කටුනායක ගුවන් තොටුපොළේ පිටවීමේ පර්යන්තය මහ ජනතාවට විවෘත කර තිබේ.

Read More

අපේ රජය සැහැල්ලු දුම්රිය පද්ධති ව්‍යාපෘතියක් ඇති කළා. ඩොලර් බිලියන 2.2 ක දැවැන්ත මුදලක් ආයෝජනය කරල. ඒ මුදලෙන් ඩොලර් බිලියන 1.8 ක් ම ලැබුණෙ ජපානයෙන්. 0.1% පොලියට. JICA ඉතිහාසයේ කිසියම් ව්‍යාපෘතියක සංකල්ප පත්‍රිකාවක් ඇවිල්ල, ඒ ව්‍යාපෘතියට අදාළ ශක්‍යතා අධ්‍යයනයක් කරල, ඒ ව්‍යාපෘතියට අදාල පරිසර අධ්‍යයනයක් කරල, ඒ ව්‍යාපෘතියෙන් බලපාන සමාජ කණ්ඩායම් පිළිබඳ අධ්‍යයනයක් කරල, උපදේශන මණ්ඩල පත්කරල, ණය ගණුදෙනු අත්සන් කරල, ව්‍යාපෘතිය ඉදිකිරීම් තත්ත්වයට අවුරුදු 03

Read More

තවත් ආසාධිතයන් හය දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1895 දක්වා ඉහළ ගොස් ඇත.

Read More

රට තුළ නව ආයෝජන අවස්ථා පුළුල් කර ඒ සදහා දැනටමත් අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණයට තරග කරන්න බෑ. හැබැයි පුදුම සහගත තත්ත්වය තමයි ද්විත්ව පුරවැසියෙකුට මැතිවරණ කොමිෂන් සභාවේ සාමජිකයෙකු ලෙස කටයුතු කරන්න පුළුවන්.

Read More

මොරටුව - සෙයිසාපුර ආපනශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් මොටර් රථයේ රියදුරා මෙම මස 24තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.