වෛද්‍ය විද්‍යාත්මක නවෝත්පාදන 29 ක් යුද්ධ හමුදාව නිපදවයි
කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණයට අනුව නව්‍යකරණය කරන ලද මානව කේන්ද්‍රීය වෛද්‍ය විද්‍යාත්මක නවෝත්පාදන උපකරණ 29 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිපදවා තිබේ.
ඉතා කෙටි කාලක් තුළ නිෂ්පානදය කරන මෙම උපකර්ණ පෙරේදා (13) ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ දී ප්‍රදර්ශනය කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහභාගී විය.
තමිදු මධුසර ලියනගේ - අහුන්ගල්ල

popular news
-
Chithrananda Monday, 15 June 2020 05:48 AM
මේ ප්‍රවෘත්තියට දාලා තියෙන හෙඩිම නම් නියමයි.එද ඉදලම තිබ්බ ලොක්කන්ගෙ නම යන්නයි,පොඩ්ඩන්ගෙ නම යන්නයි කියන න්‍යාය මතක් උනා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

