බස් රථ රියදුරන් විසින් සිදුකරනු ලබන මාර්ග නිතී උල්ලංඝණය කිරීම් හසුකර ගැනීමට නව සැලසුමක්
බස් රථ රියදුරන් විසින් සිදුකරනු ලබන මාර්ග නිතී උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු රථ වාහන කොට්ඨාශයේ පොලිස් නිලධාරියෙකු මගී බස් රථවල සාමාන්‍ය මගියෙකු සේ ගොඩවී රියදුරු විසින් සිදුකරනු ලබන වැරදි සටහන් කිරිම සිදුකරනු ලබයි.
එලෙස කරනු ලබන වැරැද්ද, වෙලාව සහ කිනම් බල ප්‍රදේශයේද යන්න සිවිල ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරියා සටහන් කොට ඒවා මාර්ග රාජකාරියේ නියුතු පොලිස් නිලධාරීන් දැනුවත් කොට දඩ මුදල් අය කිරිමක් හෝ නඩු පැවරිම සිදුකරනු ලබයි.

popular news
-
ඉලේපෙරුම Sunday, 14 June 2020 03:14 PM
මේ වැඩේ මීට අවුරුදු ගණනාවකට පෙරත් කළා. දවස් දෙකක් යන විට පුද්ගලික බස් රථ වර්ජනයක් පටන් ගත්තා. ඊට පස්සේ බස් රියැදුරන්ට වැරදි හදා ගන්න මාසයක් දුන්නා. ඉන් පසු නැවත මේ ක්‍රමය පටන් ගන්නා බව කිව්වා. අවුරුදු ගණනාවක් ගිහින් අර මාසේ කාලය දැන් ඉවර වුණු බව තමා අපට වැටහෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

