රන්ජන්ට නිදහස නෑ
ජාතික නිදහස් දිනයට සමගාමීව සිරකරුවන් 197කට අද (04දා) නිදහස හිමිවිය. එසේ නිදහස හිමිවූ සිරකරුන් අතරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇතුළත්ව නොසිටියේය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රිවරුන් කිහිප දෙනෙකුම අද දිනයේදි රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදෙන බවට ඉල්ලීම් කර තිබුණි.
popular news
-
Clu clacks clann Thursday, 17 February 2022 04:44 AM
Ranja eliyata ganna nan Theenduwa dunna un clan karanna wei.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

