අද පස්වරුවේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, දකුණ, සබරගමුව හා ඌව පළාත්වලත්මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සමිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැමස් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක් තද වැසි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව