Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 28 වන ඉරිදා
2024 අප්‍රේල් මස 28 වන ඉරිදා
විදෙස්ගත ශ්‍රමිකයන් තම පවුලේ උදවිය වෙනුවෙන් එවන ඩොලර් කිසිවෙකුටත් සොරකම් කළ නොහැකි බවත් එම වටිනාකමට සමාන මුදලක් සිය පවුලේ උදවිය වෙනුවෙන් රුපියල් බවට පත්වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය.
අද කෙළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"අවුරුද්දට ඩොලර් බිලියන 7ක් එව්වොත් එම බිලියන හතේ වටිනායක තමන්ගේ පවුලේ අයට තමයි ගෙවලා තියෙන්නේ. කොහොමද මේක හොරකම් කරන්නේ කියන එක ප්‍රශ්නයක්. පවුලේ කෙනෙක් හොරකම් කළොත් මිසක් වෙන කෙනෙකුට හොරකම් කරන්න බෑ.
එහෙම මත තියෙන කොට මේක බැංකුවෙන් නෙමෙයි පිටින් එවන්න එතකොට හොරකම් කරන්නේ නෑ කියලා මත හැදෙනවා. අපි කියන්නේ තමන්ගේ හිතවතුන්ට එවන මුදල් බැංකුව තුළට එවන්න.එතකොට පවුලේ අයට මුදල් ලැබෙනවා වගෙම ඒ එවන ඩොලර් අපිට අත්‍යාවශය භාණ්ඩ ගෙන්වන්න යොදා ගන්න පුළුවන්."
එසේම ශ්‍රී ලංකාවට ඩොලර් පරිත්‍යා කිරීම වෙනුවෙන් ආරම්භ කළ ගිණුම්වලට මේ වන විට ඩොලර් 37000ක මුදලක් ලැබී ඇති බවත් එසේ ලැබෙන මුදල් අත්යාශය ඖෂධ ගෙන්වීමට යොදා ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.
popular news
Ras Saturday, 30 April 2022 02:34 AM
Hawala business කරන ඇමැති වරුන් දෙදෙනෙකු ට භාණ්ඩාගාරයේ dollar කලින් පාලනය යටතේ 203 ට දුන්නා. Un 300 ගානේ ඒවා විකුණා විශාල ලාභයක් ගත්තා...
Reply : 0 0
annanymous Saturday, 30 April 2022 06:12 AM
Dear sir, yes, it's true, nobody can steal remitted rupees. It will be credited to their relative's accounts. But people are in doubt that the creditted dollars will be used for other purposes than providing benefits to the common man.( ex; to open LC for luxury vehicles for VIPs secretly.) foreign workers' remittance is 100% revenue for the Srilankan government. The government has not spent any sent on any workers to find a job, provide social benefits, or protection for them. Those who are smart enough, strong-minded people find jobs on their own and work abroad. What the government does is, forced to buy nominal insurance from the foreign employment bureau,. It is well known that these funds are miss used by top-ranking officials in the bureau, The stupid side of the story is, that no workers in the middle east are allowed to depart at the airport if the insurance is expired, even if they miss the flight. some may have lost their jobs due to delays in reporting duty
Reply : 2 4
බානුක Saturday, 30 April 2022 05:56 PM
මෙච්චර දවස් අපි එවපු සල්ලි කෝ. මේ හොර නඩේ අපි එවපු සල්ලි වලින් තමයි යැපෙන්නේ.මුන්ගේ පවුල් පිටින් යැපෙන්නේ. තව මුන්ට වාහන ගෙන්වන්න අපි ඩොලර් එවන්න.මතකයි නේද කොරොනා කාලෙදි පිටරට ඉදලා ආපු අයගේන් අසාධාරණ විදියට ගසාකන්න ගජ මිතුරු හෝටල් කාරයන්ට අවසර දීල තිබුන විදිය.. දැන් වදිනව ඩොලර් එවන්න කියල.
Reply : 1 6
Samson de silva Sunday, 01 May 2022 05:06 AM
Meyaatath meka therenney nethi paatayi. Ehema nethnam meyath karunu denagena apita koley wahanawaa. Pitaratawala sita ewana dollar, pounds, euro aadiyata niyama watinaakama pawule ayata rupiyalwalin lebenawaa thamayi. Seemaawak nethiwa lankawe salli kiyalaa kisima watinaakamak nethi kola tikak achchu gahalaa apey pawulwalata denawaa thamayi. Namuth maha bankuwe thibiya yuthu dollar, Euro, pound aadi widesha mudalwalata Rajapaksala, Kabaraalalaa keliyaa. Ugandaawata patawawwe monawada? Anna ehemayi horakama sidu wanne. Awasaanayedi beheth tika gennaannawath widesha winimaya nehe. Mun horaa kaalaa. Ema nisaa thamayi api satha pahakwath yawanne neththe. Horu giya daata api methek ithuru karapu siyallama ewannam.
Reply : 0 0
Chaminda Ranasinghe Wednesday, 04 May 2022 07:52 AM
Funds raises with politically stability traumatic person knows the pain which he experienced.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd