නේටෝව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික ආරවුලක් මධ්‍යයේ රුසියානු විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආමාත්‍යවරයාගේ මෙම අදහස් පළ විය.
“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”
Read Moreකාබනික පොහොර යැයි කියමින් සියයට හතරක නයිට‍්‍රජන් ප‍්‍රතිශතයක් ඇති සූරියා දියකර හැදූ ‘‘රසායනික පොහොර වතුරක්’’ ඉන්දියාවට මුදල් ගෙවා මෙරටට ගෙන්වා ගොවියා රැවටීමට ආණ්ඩුව ක‍්‍රියා කර ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා ප‍්‍රකාශ කළේය.
Read Moreකොලොම්බියාවේ වඩාත්ම අවශ්‍යව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා නොහොත් ’’ඔටෝනියෙල්’’ එරට සන්නද්ධ හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් බව රජය ප්‍රකාශ කළේය.
Read Moreසීමාසහිත ලංකා පොහොර සමාගම විසින් කුවින්ග්ඩාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව වාණිජ මහාධිකරණයෙන් ඊයේ (22) වාරණ නියෝගයක් ගනු ලැබිණ.
Read More’’මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට - ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න - මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා - අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.
Read Moreඋගන්ඩාවේ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ තානාපති කාර්යාල එරට වැසියන්ට ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධ ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර දින කිහිපයකට පසු මෙම පිපිරීම සිදුව තිබේ.
Read Moreවැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවධානම ඉහළ ගොස් තිබෙනවා.
Read Moreනෙදර්ලන්තය සමග මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති තරගයේ දී ආබාධයකට ලක් වූ මහීෂ් තීක්ෂණගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ පවසා සිටියි.
Read Moreඉක්වදෝරයේ දකුණුදිග නගරයක් වන ග්වායාකුවිල් හි පිහිටි බන්ධනාගාරයක් තුළින් සිරකරුවන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට බලධාරීන්ට හැකිවී තිබේ.
Read Moreවගා බිම්වලට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් පෙළඹි සිටිනවා.
Read Moreසංචරණ සීමා කාලයේදී වරාය සේවකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලබාදී තිබූ අවසර පත්‍රය යොදා ගනිමින් සුඛෝපභෝගි බස් රථයකින් කේරළ ගංජා ප්‍රවාහනය කළ එම බස් රථයේ රියදුරු, කොන්දොස්තර සමග බස් රථය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.
Read Moreඊයේ දිනයේ මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 53,632 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දි තිබේ.
Read Moreඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම්පී .බී. ජයසුන්දර බලපෑම් කරලා’’ මැයෙන් පළකර ඇති මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreසතොස සුදු ලූණු වංචාවට සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ (22දා) බම්බලපිටිිය ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
Read Moreනොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි.
Read Moreයලි ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.
Read Moreරෝග ලක්ෂණ නොපෙන්වන කොවිඞ් ආසාදිතයින් සමාජයේ බහුල ලෙස සිටිය හැකි නිසා ඔවුන් හඳුනාගැනීම වෙනුවෙන් අහඹු පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිනමින් පියවර ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා සඳහන් කළේය.
Read Moreසිය නිල කාලය අවසන් කරමින් සිටින චීනයේ නේපාල තානාපති මහේන්ද්‍ර බහදූර් පාණ්ඩේ හමුවීමේදී චීන විදේශ ඇමති වැන්ග් යී අවධාරණය කරයි.
Read Moreපාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන්ට නීතියේ රැහැනින් රිංගා යෑමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ මුලින්ම බුස්ටර් මාත්‍රාව (තෙවැනි මාත්‍රාව) ලබාගත් පිරිස බවට ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් පත්ව තිබේ.
Read Moreලොව පුරා මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙද්දී, නව උපායමාර්ගය යටතේ සීමාවන් ලිහිල් කළ පසු සිංගප්පූරුවේ තත්ත්වය නරක අතට හැරීමට වැඩි කාලයක් ගත නොවීය.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස එක්වූ ශ්‍රී ලංකා හිටපු නායක මෙන්ම වත්මන් ක්‍රිකට් පුහුණුකරුවෙක් වන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් කටයුතු කළ කාලය අවසන් වී තිබේ.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreඑක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස් පවසන්නේ ලෝකය අනතුරට ලක්වීම වළක්වා ගැනීමට නියමිත වේලාව පැමිණෙනු ඇතැයි තවමත් බලාපොරොත්තුවෙන් සිටින බවය.
Read Moreඅපේ පන්දු යැවීම සහ පන්දුවට පහර දීම දැන් හරි පාරේ. අපි මානසිකවත් හා ශාරීරිකවත් වැඩ කළා. අපි අපේ පන්දු යැවීමේ සහ පිතිකරණ වගකීම් ඉටුකළා. ඒ නිසයි මම හිතන්නේ අපි සාර්ථක වෙන්නේ.
Read Moreශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් 2022 අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.
Read Moreසිරියාවේ දී එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් අල්කයිඩා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් හමීඩ් අල් මාතාර් ඝාතනය කෙරුනු බව ඇමෙරිකානු ආරක්ෂක අංශ පවසයි.
Read More2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වූයේ ලකුණු 44ක් පමණයි.
Read Moreඅලි ඇතුන් අයිතිය පිළිබඳ නියෝගය දෙසැම්බර් මස 03 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නිවේදනය කළේය.
Read More