කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා චීනය පිලිපීනයට තවත් සීනොවැක් (කොරෝනාවැක්) එන්නත් කාණ්ඩයක් පරිත්‍යාග කර තිබේ.
හෙට (25) දින දිවයිනේ ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීමේදී ඕනෑම සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට සිසුන්ට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි.
Read Moreඉදිරි මාස දෙක ඇතුළත රට තුළ සාගතයක් නිර්මාණය වන බවත් ආණ්ඩුවට ඩොලර් සපයා ගැනීමට නොහැකි වුවහොත් විදුලි හා ඉන්ධන කප්පාදුවක් සිදුවීමට ඉඩ ඇති බවත් හිටපු අමාත්‍ය හා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 4 පමණක් දැවී ලකුණු 171 රැස් කිරීමට සමත් විය.
Read Moreකුලියාපිටිය පන්නල කහටගහවත්ත ප්‍රදේශයේ ළිඳක් ඉසිමට ගිය දෙදෙනෙකු විෂ වායුවක් ආඝ්‍රාණය විමෙන් ජිවිතක්ෂයට පත් වි තිබේ.
Read Moreවීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අද (24දා) පැවැත්වූ ගොවි උද්ඝෝෂණය උණුසුම් මුහුණුවරක් ගත් අතර එය මැඩපැවැත්වීමට පොලිස් නිලධාරින්ටද මැදිහත්වීමට සිදුවිය.
Read Moreඉපැරණි බිතු සිතුවම් මෙන්ම යුග හතරක ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ අදටත් ජීවමානව දැක ගත හැකි ලෝක උරුම බෞද්ධ සිද්ධස්ථානයක් වන හිදගල රජ මහා විහාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreරාජා කොල්ලුරේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට එම පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
Read More’’මැදියමේ කිරි බොන්න අවධිවන චූටිපුතා එදා නැගිට්ටේ නෑ. පුතා නැගිටලා අඩද්දි මට ඇහැරෙනවා . මට ඇහැරෙද්දි එලිවෙලා. පුතාගේ ඇගට අතතියලා බලද්දි සීතලවෙලා තිබුණා. අනේ දෙවියනේ මම හීනයකින් වත් හිතුවේ නෑ පුතා අපිව දාලා සදහටම ගිහිල්ලා කියලා.’’
Read Moreඇස්බැස්ටස් භාවිතය අවම කිරීම සඳහා ගෙන ඇති තීරණය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් ලබා දි තිබෙනවා.
Read Moreමා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සේවා පුළුල් කෙරෙනවා.
Read Moreකඨින උත්සව සදහා 50 දෙනෙකුට සහභාගී වීමට මීට පෙර අවසර ලබාදී තිබූ අතර අද සිට සෙසු ආගමික ස්ථානවලද පූජා පැවැත්වෙන දිනවලදී පමණක් 50 දෙනෙකුට ඒ සදහා සහභාගි වීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඉන්දියාවෙන් පොහොර ගෙන්වීම සඳහා රාජ්‍ය බැංකුවක පෞද්ගලික ගිණුමක් විවෘත කිරීම පිළිබඳව විපක්ෂ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කළ ප්‍රවෘත්ති සාවද්‍ය බව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා පවසයි.
Read Moreපළාත් තුළ පමණක් දුම්රිය ධාවනය හෙට සිට ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
Read Moreසමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබේ.
Read Moreදිවයිනේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ හෙට (25) සිට නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසයි.
Read Moreබැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි වැඩේ නම් මොනතරම් අවලාද අපිට ආවත් අපේ ගම්න අපි අනිවාර්යෙන්ම යනවා කියන එක පැහැදිලිව කියන්න ඕන
Read Moreඇස්බැස්ටස් භාවිතය අවම කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය අදාළ බලධාරින් ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව විමර්ශනයක් ඇරඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කරයි.
Read Moreමෙරට බඩ ඉරිඟු සහ වගාව සඳහා විශේෂිත නැනෝ නයිට්‍රිජන් වැඩි ප්‍රතිශතයක් අඩංගු කාබනික පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමටත් එමෙන්ම ශ්‍රී ලංකාව තුළ බඩ ඉඟුරු වගාව හෙක්ටයාර 100000ක බිම් ප්‍රදේශයක වගාකිරීමට තීරණය කර ඇති බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවැසීය.
Read Moreබස්නාහිර පළාත ආවරණය වන පරිදි අපරාධ නිවාරනය සඳහා සිදුකෙරන වරෙන්තුකරුවන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක දී සැකකරුවන් 948 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව (24) පැවැත් වීමට නියමිතයි.
Read Moreවර්තමානයේ රට මුහුණ දී ඇති සමාජ, ආර්ථික සහ දේශපාලනික අර්බුදයන්ට විසඳුම් සෙවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නව ජාතික සැලැස්මක් එළි දැක්වීමට තීරණය කර ඇත.
Read Moreවිස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියද, තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දිගින් දිගටම තමා කණ්ඩායම සමග සම්බන්ධතාව පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බව උපදේශකවරයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ මහේල ජයවර්ධන මහතා පැවසීය. නෙදර්ලන්ත තරගයෙන් අනතුරුව ඔහු කණ්ඩායම රැදී සිටි ජෛව බුබුලෙන් ඉවත්ව ශ්‍රී ලංකාව බලා පිටත්ව යෑමට පෙර මේ බව පවසා සිටියේය.
Read Moreදැන් අනුරුද්ධ පාදෙනිය හොයා ගන්නත් නෑ. මහාචාර්ය යාපා හොය ගන්නත් නෑ. අනේ අර අහිංසක මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයාගේ රූප ගගහා පුච්චනවා.පුච්චන්න තියෙන්නේ කාගෙවත් නෙමෙයි ඕක දුන්න අනුරුද්ධ පාදෙනියගෙන් මහාචාර්ය යාපයිගෙයි දෙන්නගේ.
Read Moreඩෙල්ටා කොවිඞ් ප‍්‍රභේදයේ අනුප‍්‍රභේද ලෙස සැලකෙන ඩෙල්ටා ප්ලස් ප‍්‍රභේදය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.
Read Moreඑක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පරිසරයට සිදු වූ හානිය ගණනය කිරීම සඳහා සමුද්‍රීය පරිසර අධිකාරිය විසින් පත් කරන ලද කමිටු වාර්තාවේ මූලික වාර්තාව මෙම මස 30 වැනිදාට පෙර ලබාදෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙහි සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය සඳහන් කළාය.
Read Moreඅවුරුදු 12 සහ ඊට වැඩි පුද්ගලයින්ගෙන් 79%කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බ්‍රිතාන්‍ය යළිත් ලොක්ඩවුන් තත්ත්වයට පත්වීමේ අවදානමක.
Read Moreකඩවතදී සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ නොසන්සුන්තාවක් පාලනය කිරීම වෙනුවෙන් අහසට වෙඩි තැබීමක් සිදුකළ උප පොලිස් පරීක්ෂකවරයා පිළිබඳව විනය පරීක්ෂණයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreරථ වාහන පොලිස් නිලධාරියෙක් තරුණයින් දෙන්නෙකුට පහර දීම සම්බන්ධ සිද්ධියේ විමර්ශන දැඩි කර තිබෙන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
Read More