සමස්ත ලංකා පෞද්ගලික බස් රථ වෘත්තික පොදුජන සේවක සංගමයේ ලේකම් කේ.වී කුමාරරත්න මහතා
අලුත්ගම ඓතිහාසික කන්දෙ විහවිහාරය වැඳපුදාගෙන අද (29) පෙරවරුවේ පාපැදියෙන් ගෝඨා ගෝගම අරගල භූමියට ගමන් කිරීමට තීරණය කළ බව කියයි.
ඔහු කන්දවිහාරපුදබිමට පාපැදියෙන් ගමන් කිරීම ට යාමේදී පොලිස් නිලධාරියෙකු බාධා කර තිබෙන අතර පසුව ඔහු වෙනත් මාර්ගයකින් කන්දෙ විහාර උඩමලුවට ගමන් කර ආගමික වතාවත් සිදුකර නාහිමියන් බැහැදැක අනතුරුව ගාලුපාර ඔස්සේ බේරුවල නගරය හරහා ගෝඨාගෝගමට ගමන් කරමින් ඉදිරියට යන බව කිය.
අද පස්වරුව වන විට ගෝඨා ගෝගම අරගල භූමියටට ළඟා වීමට අපේක්ෂා කරන බවයි ඔහු පැවැසීය.
තුසිත කුමාරද සිල්වා



