අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ ආකාරයටම එළැඹෙන 03දා දූෂණ සම්බන්ධයෙන් වන ලිපි ගොලු රට හමුවේ ඉදිරිපත් කරන ලෙසත් එසේ නොමැතිවුවහොත් ජනතා විමුක්ති පෙරමුණට ඇති සියයට 3% ඡන්ද ප්‍රතිශතය සියයට 0ක් දක්වා පහලට වැටෙනු ඇති බවත් ඉරාජ් වීරරත්න මහතා පවසයි.
බයිලා අනවශ්‍ය බවත් ෆයිල් එලිට නොදන්නේ නම් අනුර කුමාර මහතා රජපක්ෂලා සමග ඩීල් එකක සිටින බවට විශ්වාස කිරීමට සිදුවන බවත් ඔහු පැවැසීය.
ඔහු සිය ෆේස්බුක් ගිණුමෙන් මේ බව පවසයි.