අනුරගේ ෆයිල් 03 දා එළියට
රාජපක්ෂ පවුලේ හා මැති ඇමතිවරුන්ගේ දූෂිත ගණුදෙනු පිළිබද ලිපි ගොනු තමන් ජනතාව වෙත ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මිට පෙර සදහන් කළේය.
ඔහු ඒවා ඉදිරිපත් කරන දින වකවානු ක්‍රමයෙන් පසුකරමින් යන විට සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව දැඩි අවධායනයක් යොමු කළේය.
මෙවැනි අවස්ථාවක සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා අනුර 'අයිති අයයි, ඉල්ලපු අයයි මැයි 03 දා ඇලට් එකේ ඉන්න' යනුවෙන් සඳහන් කරමින් වැකියක් ප්‍රකාශයට පත්කර තිබුණි.
අනුර මේ පවසන්නේ අදාළ ෆයිල් සම්බන්ධයෙන් විය හැකිද?
popular news
-
Deepal Nirosh Saturday, 30 April 2022 07:58 AM
ෆයිල් තමුන් සන්තකයේ තිබුණ නම් ඇයි මෙච්චර ප්‍රමාද වුනේ කියන එකයි ගැටළුව? එදා ජාතික විධායක සභාවට ඕව ඉදිරිපත් කරන්න තිබුණනෙ.
Reply : 14 2
රංජන් Monday, 02 May 2022 03:58 AM
අනුර තමයි මේ රටේ රාජපක්ෂවරුන්ගේ දූෂන වංචා එදා ඉඳලාම හෙලිදරව්ව කරේ. එතකොට ඒවා පිළිගන්නවා වෙනුවට මිනිසුන් දැක්කේ ඔහුගේ මුහුණේ ලපයයි, උල් කටයි. දැන් ඒ කියපුවා මිනිසුන් අරගලය ඇතුළේ කටවල් උල් කරගෙන විතරක් නෙවෙයි, කටවල් ලොකු කරගෙන කියවනවා, පොල් ගෙඩි අකුරින් බෝඩ් වල ලියාගෙන ප්‍රදර්ශනය කරනවා !
Reply : 4 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

