ජනපතිගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
කැබිනට් අමාත්‍යාංශ හා ඒ යටතට වැටෙන රාජ්‍ය අමාත්‍යාංශ සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේ්ෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මේ අනුව කැබිනට් අමාත්‍යාංශ 31ක් හා රාජ්‍ය අමාත්‍යාංශ 39ක් ප්‍රකාශයට පත්කර තිබේ. එසේම ඒ ඒ අමාත්‍යාංශ යටත් අයත් ආයතන, විශයපථ හා ක්‍රියාත්මක කළ යුතු අනපනත්ද මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
එම අතිවිශේෂ ගැසට් නිවේදනය - http://documents.gov.lk/files/egz/2022/4/2277-53_S.pdf
popular news
-
Wakwa Saturday, 30 April 2022 10:41 AM
Dan ganba ba..issara gaththeh na..mmmr cab Rals
Reply : 0 0
ශාම් Sunday, 01 May 2022 01:44 AM
අපි මේ යෝජනා වලට සම්පූර්ණයෙන්ම එකඟයි... අපිත් කියන්නේ අර නාකි මංකොල්ලකාරයො දෙන්නව එලියට දාලා රට ගොඩ ගන්න කියලා තමයි
Reply : 0 0
Wijaya Sunday, 01 May 2022 12:32 PM
Anura මහත්තයා ඔයා කිව්වට වැඩකට ඇති එකෆ්යිල් එකක්වත් ඉදිරිපත් කරන්නෑ කියල තමා අපි කිව්වෙ කියන්නෙ. හරියට වැඩ කරනවනම් ජනතාව ඔයා සමග ඉන්නෙ . තවම ලක්ෂ හයක් නෑ.. හිතල හරි දේ කරන ඔයා දිනයි.
Reply : 1 1
Ymbb.nawaratna Monday, 02 May 2022 08:25 AM
Desa palaka warapprasada ha deemana siyalla iwat kalot kauruwat okata pora kanne Naha ugatun rata palanaya karai ugatun kalakirimen ntuwa ratata wadakarai lankawata palatsaba ha amatila apa
Reply : 0 0
M y silva Monday, 02 May 2022 06:04 PM
ජනතාවට කරදරයක් නොවන පාර අවහිර නොවන ඔිනෑම දෙයක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

