saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 6302 hours ago

LATEST

ගුවන් හමුදාවෙන් කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක්

calendar_today 2021 ඔක් 25 - 14:15 remove_red_eye - 334  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් හරිත රටක් වස විසෙන් තොර හෙටක් සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සදහා කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ආරම්භ කර තිබෙනවා.

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ජපාන තානාපති සුගියාමා අකිරා මහතා (Sugiyama Akira) අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවිය.

Read More

ඉදිරි වසරක කාලය තුල වැවිලි භෝග මගින් මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා යනු ඇතැයි වැවිලි කර්මාන් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉකුත් දා ලුණුවිලදී පැවසීය.

Read More

ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ප්‍රවර්ධනය නොකිරීමේ තීරණය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙයි.

Read More

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ආරම්භ කෙරුණු නඩු කටයුත්ත අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (25) රිට් ආඥාවක් නිකුත් කළේය.

Read More

2020 උසස් පෙළ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවලට සිසුන් බඳවා ගැනිමේ ඉසෙඩ් ස්කෝර් අගයන් මෙම සතියේ ප්‍රකාශයට පත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රකාශ කළේය.

Read More

මුතුරාජවෙල වගරු බිමේ හෙක්ටයාර 5839.4646 ක ඉඩම් කොටස් ඔක්තෝබර් මස 07දා අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය පර්යන්ත ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම සඳහා තෝරාගෙන ඇති අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා විශේෂ ගුවන් යානා දෙකකින් තවත් නව දෙනෙකු සමග ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.

Read More

යම් රෝග ලක්ෂණ පෙන්වන දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා.

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට අද (25) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබේ.

Read More

වෙළෙඳපොළේ මේ වන විට සුදු සිනි තොග අවසන් වි ඇති බවට වෙළෙඳපල ආරංචි මාර්ග පවසයි.

Read More

ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ එක්දින සේවාව අද සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

Read More

බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය අද (25) ආරම්භ විය. නමුත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් අද සිට දුම්රිය භාවිත කළ හැකියාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

ආණ්ඩුව කඩිමුඩියේ නැනෝ නයිට‍්‍රජන් දියර ගෙන්වමින් බරපතළ වංචාවකට මග විවර කොට ඇතැයි ද, ඒවා ගෙන්වා ඇත්තේ රාජතාන්ත‍්‍රික පදනමකින් හෝ නිසි ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයකින් නොවේ යැයි ද විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

Read More

දිවයින පුරා පිහිටි රජයේ සියලූම පාසල්වල ප‍්‍රාථමික අංශය (1 සිට 5 දක්වා ශ්‍රේණි) අද (25) ආරම්භ වේ.

Read More

අද සිට පාසල් අසලට විශේෂ පොලිස් නිලධාරීන් යෙදවීමට අවශ්‍ය නොවන බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

Read More

රුසියාවද මීට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය ’’හිතකාමී’’ නොවන රටවල් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.

Read More

ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් 304,000 ක තවත් තොගයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් රැගෙන විත් තිබේ .

Read More

මෙවර ලෝක කුසලාන තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ තරගයක් වූ ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායම පරාජය කර කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත්විය.

Read More

ලොව පුරා කොවිඩ්-19 එන්නත සාධාරණ ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා ඩොලර් බිලියන 8ක් එකතු කර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් G20 රටවලින් ඉල්ලා සිටියේය.

Read More

කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෙට දිනයේ උද්ඝෝෂණයක් පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිත ළමුන්ගේ ප්‍රතිශතය ශිඝ්‍රයෙන් අඩුවි ඇති බව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Read More

උගන්ඩාවේ කම්පාලා අගනුවරට ආසන්නයේ පිහිටි අවන්හලකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍ය භාරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායකයෙකු, පුහුණුකරුවෙකු මෙන්ම රග්බි විචාරකයෙකු වූ චන්ද්‍ර ශාන් පෙරේරා අභාවප්‍රාප්ත තිබේ.‍

Read More

මෙම මාසයේදි ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක්ද ලබන මාසයේදි තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 21ක්ද මෙරටට ලැබිමට නියමිත බව ඖෂධ නිෂ්පාදනය,සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

Read More

බටහිර ඉවුරේ ඊශ්‍රායල ජනාවාසවල නව නිවාස ඒකක 1,355ක් ඉදිකිරීමට ටෙන්ඩර් නිකුත් කිරීම සම්බන්ධයෙන් පලස්තීනය විසින් ඊශ්‍රායලය හෙළා දැක තිබේ.

Read More

විධායක බලතල ප්‍රාදේශීය සභා මට්ටමට විමධ්‍යගත කිරීම මෙන්ම කොට්ඨාස මට්ටමින් ජන සභා පිහිටුවීම වැදගත් වන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

Read More

2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයෙන් තරඟයෙන් කඩුලු 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය.

Read More

කොවිඩ්-19 එන්නත්කරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා චීනය පිලිපීනයට තවත් සීනොවැක් (කොරෝනාවැක්) එන්නත් කාණ්ඩයක් පරිත්‍යාග කර තිබේ.

Read More

හෙට (25) දින දිවයිනේ ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීමේදී ඕනෑම සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට සිසුන්ට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.