කුලියාපිටිය අනතුරට 14 හැවැරිදි ළමයෙක් සමග තිදෙනෙක් අල්ලයි
යතුරු පැදියක් හෝ ඩිෆෙන්ඩර් රථයක් ගැටි යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයෙකු මිය යෑමේ සිදුවිමට සම්බන්ධව ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ 14 හැවැරිදි පිරිමි දරුවෙක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෙම අනතුරින් පසුව ඩිෆෙන්ඩර් රථය ගිනි තබා විනාශ කිරීමට එම ස්ථානයට පැමිණි පිරිසක් කටයුතු කර තිබුණි. ඊයේ (01දා) මෙම අනතුර සිදුවිය.



popular news
-
නිහාල් Monday, 02 May 2022 09:20 AM
පුවත නිවැරදිව දාන්න, රිය පැදවූ දාහතර වියැති දරුවා අත්අඩංගුවට ගත් බව
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

