අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යැමේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
සංචාරක ආකර්ෂණිය දුම්රිය ස්ථාන නවිකරණය කිරිම කඩිනම් කිරීම සදහා සංචාරක හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත්කර තිබෙනවා.
Read Moreකෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ගිවිසුමට එරෙහිව සහ මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් පෝට්ට්‍රස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් අද (03) ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් තීරණය කර තිබේ.
Read Moreවිමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ජනාධිපතිවරණය සඳහා තමන්ට හිතවත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීමේ වැඩපිළිවක නිරතව සිටින බවට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසා සිටියි.
Read Moreරජයේ නිවාස ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක රටක් එක නීතියක් සඳහා වූ ජනපති කර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කිරීමට එරෙහිව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පළවන වාර්තා අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකක පවසයි.
Read Moreබදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක් සඳහා නිකුත් කළ තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ තිබේ.
Read Moreප්‍රජාතන්ත්‍රවාදය ඇතැම් රටවල් සතු පේටන්ට් බලපත්‍රයකට වඩා සියලු ජනයාට හිමි අයිතියක් විය යුතු බව චීනය අවධාරණය කරයි.
Read Moreවත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඉල්ලා අස්කර ගත් නඩු සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පිරිසක් ඊයේ (02) පෙරවරුවේ නීතිපති වෙත ලිපියක් භාර දුන්හ.
Read Moreඑල්පී ගෑස් රැගත් නෞකා මේ වන විට කොළඹ වරාය වෙත සේන්දු වී ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
Read Moreඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ ප්‍රාදේශීය හමුදාවන් විසින් භූමිය අත්පත් කර ගැනීමට, අඩිස් අබාබා අගනුවරට ගමන් කිරීමට සලකා බලන බව පැවසීමත් සමග එරට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreමේ දිනවල ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හිදී පැවැත්වෙන Cop26 සමුළුවට සහභාගි වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බ්‍රිතාන්‍යයේ වෙසෙන LTTE හිතවාදී කණ්ඩායම් විරෝධතාවක් සංවිධානය කර තිබේ
Read Moreසීනි සඳහා මෙතෙක් පැවති පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇත.
Read Moreරුසියාවේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකාය විසින් මොස්කව් නුවරින් පමණක් ආසාදිතයන් 5,736ක් ඇතුළුව පසුගිය පැය 24 තුළ නව ආසාදන 39,008ක් වාර්තා කර ඇත.
Read Moreවිදෙස් ගමන් බලපත්‍රය එක් දින සේවාව යටතේ ලබාගැනීමේ අරමුණින් බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය වෙත අද (02) දිනයේත් දහස් ගණනක් ජනතාව පැමිණ පෝලිම් ගැසී සිටින අයුරු දැකගතහැකි විය.
Read Moreමේ සතිය තුළ කුඩා තේ වතු හිමියන්ට රසායනික පොහොර ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
Read Moreඑම එන්නත සඳහා පසුගිය සිකුරාදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් හදිසි අනුමැතිය ලබාදී තිබුණි.
Read Moreවසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
Read Moreබස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ ආරම්භ වුණි.
Read Moreඇෆ්ගනිස්ථානයේ විශාලතම හමුදා රෝහල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ විෂමාචාරී කි‍්‍රයාවන්වල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.
Read Moreදින දෙකක විදුලි කප්පාදුවක් තියා පැයකවත් විදුලි කප්පාදුවක් කිරීමට කිසිදු ඉඩක් නොතබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.
Read Moreලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.
Read Moreසම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
Read Moreහෙට (03) පැවැත්වෙන විරෝධතා ක්‍රියාමාර්ගයෙන් පසු සිය වර්ජන සිදුකරන දිනයන් ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.
Read Moreඉතින් ඔබ තමයි තීන්දු කරන්න ඕනේ ආණ්ඩුවෙන් වෙච්චි වැරදිත් තියෙනවා. කඩිමුඩියේ කරපු දේවල් වල අඩුපාඩුවත් තියෙනවා. නමුත් කරලා තියෙන්නේ හැම දෙයක්ම හොඳ හිතින්. අන්න ඒ චේතනාවයි මෙතන බලන්න ඕනේ. ආණ්ඩුව කලා නම් යම් දෙයක් ඒ කලේ හොඳ හිතින්ම පමණයි. එය මේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා සිදුකරපු දෙයක්. නමුත් සමහර වේලාවට අපේ ඉලක්ක වරදින්න පුළුවන්. ඒ ගැන අපට සමාවෙන්න ඕනේ. මං කියන්නේ ඔබගේ ඡන්දයේ අයිතිය තමයි මේ ඔබටත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඡන්දයේ අයිතිය අපි බෙදන කොට අප
Read Moreරට හැර යන්න ගමන් බලපත්‍ර ලබා ගන්නා පෝලිමේ තරුණයන් සිටි නම් ඔවුන්ට රටට කැඳවාගන්න පුළුවන් ආකාරයේ දේශපාලනයක යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreසතොස ආයතනයට අයත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැති ගබඩා හා ගොඩනැගිලි පරිශ්‍ර රාජ්‍ය හා පෞද්ගලික අංශ ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
Read Moreගෑස් මිල ඉහළ නැංවිම සඳහා ලාෆ් සමාගම යළිත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මිල ඉහළ දමන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව වාර්තා නොවේ.
Read More