“නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී ඊයේ (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
2016 වසර රාජගිරියේ දී සිදුවූ රිය අනතුරට සම්බන්ධ පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරු ලෙස සිටි තුසිත කුමාර හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහි නඩුව මෙම මස 30 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.
Read More5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය - 2021-2022 ජනවාරි 22 සෙනසුරාදා දින අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021 - 2022 පෙබරවාරි 07 සඳුදා දින සිට 2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වාෙ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2021 - 2022 මැයි 23 සඳුදා දින සිට 2022 ජූනි 01 බදාදා දින දක්වා
Read Moreජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලජි සමාගමේ දත්ත ක්‍රියාකරු මෙම මස 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අද අධිකරණය නියෝග කළේය.
Read Moreහිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හා පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝෂප් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන මාර්තු 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.
Read Moreරාජ්‍ය සේවකයන්ගේ අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සදහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මෙම මස 10 වැනි දා දක්වා වලංගු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.
Read Moreජනතාව නිසිලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
Read Moreතරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නිදහස් කිරීමට පදනම් කරගත් රහස්‍ය වාර්තාව වහාම අද (02දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (01 දා) නීතිපතිවරයාට නියෝග කළේය.
Read Moreදේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (COP26) 26 වැනි සැසියේදී ලෝක නායක සමුළුව සඳහා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් චීන නායකයා කියයි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍ර භලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ’අද’ට වාර්තා වෙයි.
Read Moreයාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට (03දා) සිට ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පැවසීය.
Read Moreඔස්ට්‍රේලියාවේ සංචාරය කරන අයට චීනයේ නිෂ්පාදිත සීනොවැක් හෝ සීනොෆාම් එන්නත් ලබාගෙන ඇත්තනම් සිය සංචාරය ගැන දෙගිඩියාවක් තබා ගැනීමට අවශ්‍ය නොවෙයි.
Read Moreඉන්දියාවේ සිට ගුවන් යානා 04 කින් , නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද (02දා) දහවල් 12.45 ත් සවස 03.30 ත් අතර කාළ පරාසය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read More(UPDATE) පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු26ක පරාජයක් අත්විය.
Read Moreවර්ෂ 2070 වනවිට ඉන්දියාව ශුද්ධ-ශුන්‍ය විමෝචනය කරා ළඟා වන බව, COP26 නායක සමුළුවේදී අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනාවරණය කළේය.
Read More“මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”
Read Moreසිම්බාබ්වේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 16 සහ 17 හැවිරිදි නව යොවුන් වියේ දරුවන් සඳහා චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත අනුමත කර තිබේ.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය මත බදුල්ල,ගාල්ල,කළුතර,මහනුවර,කෑගල්ල,මාතලේ ,නුවරඑළිය සහ රත්නපුරය යන දිස්ත‍්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇතැයි අපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
Read Moreඑන්නත් සාධාරණත්වය සහ කොරෝනා වෛරසයට එරෙහිව අඛණ්ඩව සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඉල්ලා සිටියි.
Read Moreරුහුණු කතරගම මහා දේවාලය සතුව තිබූ රත්තරං තැටියක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් කතරගමට පැමිණ ඇතැයි උසස් පොලිස් නිලධාරියෙකු පැවැසීය.
Read Moreකාබනික පොහොර භාවිතයෙන් වගා පාඩුවක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම ගොවි ජනතාවට වන්දි ලබාදෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreමත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් බන්ධනාගාරගත නොකර පුනරුත්ථාපනයට යොමු කරන බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා.
Read Moreපසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.
Read Moreකොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් අද (නොවැම්බර් 01) දින කොවිඩ් මර්ධන එන්නත්කරණයේ තුන්වන මාත්‍රාව (බූස්ටර් එන්නත) ලබාදිම සදහා තම දායකත්වය ලබා දුන්හ.
Read Moreලොව සීමිත රටවල් ප්‍රමාණයක් පමණක් තුන්වැනි එන්නතක් හෝ බූස්ටර් එන්නතක් ලබාදීමට ක්‍රියා කර ඇති පසුබිමක මෙරට ජනතාවට බූස්ටර් එන්නත ලබාදීම ආරම්භ කිරිමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreඅතුරුගිරිය, මිරිහාන, මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ කිහිපයක රන් මාල කොල්ලකෑම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු නුගේගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreමම අද ප්‍රකාශ කරනවා මට තියෙන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක්. මම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනවා ඒ තැන රංජන් රාමනායකට දෙන්න ඕනේ. රංජන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි. රංජන්ට නිදහස දිය යුතුයි. වරදක් නොකරයි ඔහු අද හිරේ ඉන්නේ. දේශපාලනයේ මට ඕනේ අළුත් ගමනක් යන්න.
Read Moreමට පවුල් පරපුරක් රැක ගන්න නෑ. මම පවුල් පරපුරවල් රකින්නෙත් නෑ. ඕනෑම ජනතාවාදී දක්ෂ වැඩ කරුවන්ට සමගි ජන බලවේගයේ දොරවල් ඇරලා තියන බව කියන්න ඕනේ.
Read More