saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 6230 hours ago

LATEST

දීපවාලි අදයි

calendar_today 2021 නොවැ 04 - 06:42 remove_red_eye - 162  

අඳුරෙන් ආලෝකයට පැමිණීම මහත් භක්තියෙන් සමරන හින්දු බැතිමතුන්ගේ දීපවාලි උත්සවය අදට (04 දා) යෙදී තිබේ.

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා හිස් වචන නොව ක්‍රියාමාර්ග අවශ්‍ය බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රජන් දියර පොහොර රැගෙන ඉන්දීය ගුවන් හමුදාවට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ද සනාථ කළේය .

Read More

මාවනැල්ල මේඩෙරිගම විද්‍යාලයේ මව්පියන් පිරිසක් අද (03) ගුරුවරුන්ට සහාය දක්වමින් විරෝධතාවයක නිරත වූ අවස්ථාවේ ඊට මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ උප සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුගේ බාධා කිරිමත් සමග එහි උණුසුම් තත්වයක් ඇති වු අතර පොලිසිය පැමිණ සිද්ධිය සමතයකට පත් කර තිබුණි.

Read More

වයඹ දිග චීනයේ ජියුක්වාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දුරස්ථ සංවේදක චන්ද්‍රිකා සමූහයක් දියත් කිරීම සිදුව තිබේ.

Read More

බිම් බෝම්බ ඉවත් කළ උතුරේ මුහමාලේයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 2186 ක් ඒ හිමිකරුවන්ට නැවත භාර දීමට රජය ක්‍රියා කළා.

Read More

දීපාවලී දිනය වෙනුවෙන් එලඹෙන 05 වනදා උතුරු පළාතේ හා මධ්‍යම පළාතේ සියලු පාසල් දරුවන්ට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇත. 05 වනදා පාසල් වෙතට නිවාඩු ලබා දීම හේතුවෙන් එදින වෙනුවට එලඹෙන 13 වන සෙනසුරාදා දින පාසල් අධ්‍යාපන දිනයක් වශයෙන් එදින පාසල් පැවත්වීමටද පියවර ගෙන ඇත.

Read More

ඇෆ්ගන් රෝහලක් වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 25දෙනෙකු මිය ගොස්, ජ්‍යෙෂ්ඨ තලේබාන් හමුදා නායකයෙකුද ඇතුළුව 50කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

Read More

ඉදිරි පැය 36දි දිවයිනේ බෝහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

වත්මන් පාලකයන් ජනතාව රැවට්ටවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ රටේ පාලකයන් මේ දක්වා සිහින බලමින් සිටින බවයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ නොර්ෆොක් හි සිදුවූ විවෘත වෙඩි තැබීමකින් අවම වශයෙන් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබයි.

Read More

යුගදනවි ආයෝජනය රටට ලැබුණු අනඟි අවස්ථාවක් බැවින් එය ප්‍රයෝජනයට ගැනීම සඳහා කෙටි කාලීන ගැටලු අමතක කර දීර්ඝ කාලීන ප්‍රතිලාභ දෙස බැලිය යුතු බව විදුලිබල ක්ෂේත්‍රයේ බලධාරීහු පෙන්වා දෙති.

Read More

ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා 2021 වසරේ ජුනි 01 වන දිනට සාමාන්‍ය පදිංචිය පමණක් ප්‍රමාණවත් වන අතර දේපල අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර සිටියි.

Read More

එක් තීරයක් සහ මාවතක් මුලපිරීම යටතේ කොවිඩ්-19 එන්නත් සහ හරිත සංවර්ධනය පිළිබඳ සහයෝගීතාවට අදාළ මුලපිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා නේපාලය සමග වැඩ කිරීමට චීනය සූදානම්.

Read More

සහරාන් හෂීම්ගේ බිරිද ඇතුළු පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් හය දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Read More

වනාන්තර තුළ පවතින දේයට ආවේණික නොවන පරිසරයට හිතකාමී හානිකර වගාමන් ඉවත්කර නැවත දේශයට ආවේණික වන වගාවන් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති අතර එම වැඩපිළිවෙළ යටතේ තෝරාගත් වනාන්තර කිහිපයක් ආශ්‍රිතව මෙම ඔසු වන උයන් පිහිටුවිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට නැංවීමට නියමිතය.

Read More

තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න හා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙවර අබුඩාබි T 10 ලීග් තරගාවලිය සදහා එක් වන නවතම කණ්ඩායම වන චෙන්නායි බ්‍රේව්ස් කණ්ඩායම විසින් සිය කණ්ඩායමට මිලදී ගෙන තිබේ.

Read More

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි සහ පතුරම් ලංකාවට ආනයනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කොට සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන ටෝලර් යාත‍්‍රාවේ හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය.

Read More

සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ කොවිඩ් පැතිරිම යම් ආකාරයකට වැඩිවි ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

Read More

පසුගිය වසරේ දී ජැෆ්නා කණ්ඩායම නියෝජනය කළ පාකිස්තානයේ ෂොයිබ් මලික් හා උස්මාන් ශින්වාරි සිය කණ්ඩායමේ රදවා ගන්නා බවයි කිංග්ස් කණ්ඩායම නිවේදනය කර සිටියි.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

Read More

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 3000 ක් සංවර්ධනය කිරීම, කෘෂි කර්මාන්තයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ආදි ව්‍යාපෘති වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

Read More

වැටුප් ගැටලුවට විසඳන ලෙස ඉල්ලමින් ගුරු - විදුහල්පත්වරුන් පවත්වන විරෝධතාවට සහාය දක්වමින් දෙමාපියන්ද අද දිනයේදී විරෝධතා පැවැත්වීය. ගුරුවරුන් සමග එක්ව දිවයින පුරා මෙම විරොධතා පැවැත්වීය.

Read More

දිපාවලි උත්සවය නිමිත්තෙන් මධ්‍යම පලාතේ සියළුම දමිළ පාසල් ලබන 05 දා නිවාඩු දිනයක් ලෙස මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ප‍්‍රකාශයට පත් කර ඇත.

Read More

දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි පසු කර යමින් 20- 20 ජාත්‍යන්තර පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබේ.

Read More

වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කරයි.

Read More

අබලි ද්‍රව්‍ය ලෙස ලෝහ පිටරට යැවීම නතර කළ බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

Read More

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා කොරෝනා මර්දන තුන්වන එන්නත් මාත්‍රාව ලබාදීම අද දිනයේද ස්ථාන රැසකදීම සිදු වනවා.

Read More

නැවතත් කොවිඩ් හදිසියේම හිස එසවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ලබන 5 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.